gn.karunarathna said:keranna puluwan ewa kauda ban kiyanne...... ubawath ban keranawa

geethq said:
- මට අල්ලන්නෙ නැති උන් ඔක්කොම BAN කරනව
- පෝස්ට් අතර 15 sec පරතරේ කේස් එක නැති කරනව
- ඉන්බොක්ස් එක 250>2500 කරනව
- අපේ උන්ට CS server එකක් ගහනව
- GT ට පරිපාලන අංශය බාරදෙනව නොදන්න දේවල් කරන්නෙ නැතුව
- මගේ අක්කල නංගිල සෙට් එකට moderator පට්ටම් දෙනව
- BAN කරන උන්ව සදහටම BANNED කරනව ආයෙ shift කතා නැති වෙන්න
thulithasajeewa said:ම්..
මම නම් කරන්නෙ අපේ wali kukula ව පුනරුත්ථාපන මධ්‍යස්ථානෙකට යවන එක..
ආ... තව
අතුලව මොන්ටිසෝරියකට යවනවා...![]()
![]()
(Don't get SERIOUS.. Im just kidding!!)


prabu901104 said:I get to know what is that "goods" sign in the upper right corner, and share it with others![]()

geethq said:ඉතා සාදාරන අදහස් මචන්![]()

coolgayathra said:mata star 3k daganno![]()

isira87 said:Mama nam mekata tharuna wayase ayata amatharawa wayasaka kastiyath adala ganna wada piliwelak set karanawa..Danata meke godak inne tharuna ayane





niki771 said:site eke colour eka change karanawa...![]()



