If u be a ADMIN IN EK...!

mawella

Well-known member
  • Mar 17, 2008
    14,560
    184
    63
    37
    ratmalana
    eka post ekakta comments dala akikata dannawakota thiyana tym duration eka neti karanswwaa :P ethakoya ikamanata comments danna puluwan nehh X
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    geethq said:
    • මට අල්ලන්නෙ නැති උන් ඔක්කොම BAN කරනව
    • පෝස්ට් අතර 15 sec පරතරේ කේස් එක නැති කරනව
    • ඉන්බොක්ස් එක 250>2500 කරනව
    • අපේ උන්ට CS server එකක් ගහනව
    • GT ට පරිපාලන අංශය බාරදෙනව නොදන්න දේවල් කරන්නෙ නැතුව
    • මගේ අක්කල නංගිල සෙට් එකට moderator පට්ටම් දෙනව
    • BAN කරන උන්ව සදහටම BANNED කරනව ආයෙ shift කතා නැති වෙන්න

    Hikz...............ඔයා මාරයිනේ................:shocked: :shocked: :lol: :lol:
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    thulithasajeewa said:
    ම්..
    මම නම් කරන්නෙ අපේ wali kukula ව පුනරුත්ථාපන මධ්‍යස්ථානෙකට යවන එක..
    ආ... තව
    අතුලව මොන්ටිසෝරියකට යවනවා...:P :P


    (Don't get SERIOUS.. Im just kidding!!)
    :lol: :lol: :lol: :lol:
     

    fahadhnazir

    Member
    Jan 11, 2009
    1,362
    131
    0
    38
    mama num mulinma karanne apey pani halana set ekata wenama clan ekak hadana "Paniyo" kiyala.. eeta passe a set ekatama name ekata pahalin badge ekak daanawa "Mama paniya" kiyala :P
     

    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    mama nam issara welaama karanne mata eka eka ewa kiyapu ayawa ban karanawa
    site eka meeta wada decorate karanawa
    lassana paata paata daala
    wena paata na wage kethama ketha paatak ne daala thiyenne:nerd: