මුට මෙහෙම කරන්න කරපු වරද මොකද්ද දන්නෙ නෑ..
සිරාවටම නීති (දඬුවම්) මෙච්චරම දැඩි කරන එක නම් අනේ මංද.
ඒත් වරදකට සාධාරණ දඬුවමක් දෙන්නම ඕන.
ලංකාවෙ උසාවි වල තියෙන නඩු කේස් බොහොමයකගෙන් වැරදිකාරයට ලැබෙන දඬුවම තමා 5000ක් දඩ, අච්චරක් දඩ මෙච්චරක් දඩ.
එක්කො මෙච්චර කාලයක් හිරේ.
ඔච්චරයි..
වැරදි වලට හොඳ දඬුවම් සෙට් එකක් තියෙනව නම් ප්‍රසිද්ධ කරලම, අනිවාර්යෙන්ම වැරදි කරන එක අඩු වෙනව.
ඒ දඬුවම් වලට බයේ වත්..
machanla video eka balanna be........ mokada seen eka kiyapanko balapu eke
me wage H******l danna epa ban ayyoooooooooooo dawasama iwarai![]()