If you CAN......????

superbandara

Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    ඔබට පුලුවන් නම්...

    Z4h131A.jpg


    the smaller gear has 10 teeth, the large gear has 50 teeth.
    when the small gear rolls around the big gear,
    how many times will the arrow spin??

    කුඩා රෝදයට දත් 10 ක්, විශාල රෝදයට දත් 50 ක් ඇත.
    කුඩා රෝදය විශාල රෝදය වටා කැරකෙන විට,
    ඊතලය කී වතාවක් භ්‍රමණය වේවිද ??


     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    කුඩා රෝදෙ විශාල රෝදෙ වටේ කැරෙකෙනවා කියලා දාල තියෙන්නෙ
    විශාල රෝදෙ විතරද පිවෙට් කරලා තියෙන්නෙ
    කුඩා රෝදෙ පිවෙට් කරලා නැතුව නිකන් ලොකු රෝදෙ වටේද කැරෙකෙන්නෙ
     

    superbandara

    Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    කුඩා රෝදෙ විශාල රෝදෙ වටේ කැරෙකෙනවා කියලා දාල තියෙන්නෙ
    විශාල රෝදෙ විතරද පිවෙට් කරලා තියෙන්නෙ
    කුඩා රෝදෙ පිවෙට් කරලා නැතුව නිකන් ලොකු රෝදෙ වටේද කැරෙකෙන්නෙ


    විශාල රෝදය භ්‍රමණය නොවේ
    කුඩා රෝදය විශාල රෝදය වටා භ්‍රමණය වේ
     
    • Like
    Reactions: Nahig1988

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya


    මේක විසදන්නේ මෙහෙමයි...
    පොඩි රෝදේ කට්ට 10 ක් කැරකුනොත්
    කොහොමත් අංශක 360 යනවා...

    ලොකු රෝදයේ කට්ට 50 ක් තියෙන නිසා
    අංශක 360 රවුම් 5 ක් ගහනවමයි...

    හැබැයි ලොකු රෝදය නිශ්චල නිසා
    ඉබේම ලොකු රෝදය වටා භ්‍රමණය
    වීමකට ලක් වෙන්නත් සිදු වෙනවා කුඩා රෝදයට...

    කට්ට 12.5 යද්දී ඇඩිෂනලි අංශක 90 කැරකිලා..
    කට්ට 25 යද්දී ඇඩිෂනලි අංශක 180 කැරකිලා..


    ඇට් ලාස්ට් අංශක 2160 ක් කැරකිලා...:baffled:
    වට 6 ක් ඒ කියන්නේ..
     
    • Like
    Reactions: SuperX