Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
If you have kids
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=facebook]pfbid=02jPFCmxppwm4uKiGhYR7zJYsXU8S6svSjEv4yWCH2y4n6WaQZ5TkoohtcwcE5rLsUl;user=100068834024900[/MEDIA]

තාත්තගේ දුක

මාගෙ දරුවාගේ කැස්සයි උනයි නිසා උන තරමක් වැඩිඋන නිසා සින්හ රොහාලේ මාර්තු 17 වන දින සවස dr තිලිනි මුතුකුමාරන නැමති වෛද්ය් වරිය chanal කර පෙන්නු අතර ඇය පවසුයේ දරුවාගේ තත්වය අසාද්‍ය් බැවින් දැන්ම දරුවා රොහල් ගතකරන ලෙසයි.

ඉන්පසු මාහට පාමසියේන් බෙහෙතක්ද රැගෙන යාමට පැවසීය මම එබෙගෙතත් අරගෙන දාරුවා රත්නපුර මහ රොහලේ 26/A වාට්ටුවෙ රාත්රියෙම නැවැත්තුවා

දරුවා ඇඩ්මීට් කලපසු දරුවාට බෙහෙතක්ද විද ලේ දෙකකුයි අරගත්තා පස්සේ X ray එකකුත් ගත්තා ඊට පස්සෙ මම ලමයත් එක්ක එලිවෙනකම් ලග හිටියා.හොදටම අමරුයි කිඋව ලමයට දුන්නෙ පාමසියෙන් දුන්න පෙති බාගයයි පෙනඩෝල් බාගයයි විතරයි එලිවෙනකම් මම දුගේ ලගට වෙලාහිටියෙ බෙහෙත් දීලා පැය හයක් යනකොටආය උන අවා මම නර්ස් ට කිඋවහම ආය පෙනඩෝල් බාගයක් දුන්නා.දුව මට කිඋව මම පෙති බොන්නෙ නෑනෙ තාත්තේ කමක්නැ තාත්තෙ මම කට අරින්නම් උගුරටම පෙත්ත දාන්න කියල මට සෑහේන්න දුක හිතුනා එයා පෙත්ත බිවුවහම එයාට සනීපවෙයි කියල ඉක්මනට .

එදා උදේ දුවගෙ අම්මා ආවාලග නවතින්න එයත් හවස් වෙනකම් ඉදල පොඩ්දරුවට කිරිදෙන්න ඔනනිසා ගෙදර ගියා අම්මාව නවත්තලා.

17 වෙනිද ඉදලා බ්‍රහස්පතින්දා වෙනකම්ම මගෙ දුවට නවත්තපු වෙලාවෙ ඉදන් දුන්නෙ සෙලඉන් එකයි උන වැඩි වෙනකොට පෙනඩොල් බාගයයි විතරයි

හොදටම අමාරුයි කිව්ව ලමයා බලන්න තිලිනි මුතුකුමරන වෛද්‍ය වරිය ආවෙ බාදාදා හවස ඒත් ඇය ලමයගේ ලගට නෑවිත් දුර ඉදන් දැන් හොදයිද අසා ගොස් තිබුනා.

බ්‍රහස්පතින්දා හවස් වන තුරු උන ඇරෙන්න වෙන කිසිම රොගයක් නොතිබුන දරුවා එදින හවස වෙනකම්ම මම තුන් වේලටම මගෙ දුවට බත් අරගෙන ගිහින් කවල එයව හුරතල් කරලා අවෙ එදා හවසත් ලමයගෙ වෙනසක් තිබ්බෙ නෑ මම ලමයට බත් කවලා කාටුන් එකක් පෙන්නලා වඩාගෙන එලියෙ රවුමක් එක්කරගෙන ගිහින් ඉදලා අවේ 6.30ට විතර මම ඇවිත් රෑ එකපාරටම අම්මා කෝල්කලා ලමයට අමාරුයි කියල අපි එගමන්ම ලෑස්තිවෙලා ඉස්පිරිතාලෙට ගියා.යනකොට ලමයට හෑම තැනින්ම බටදාලා ලමයට ඊට පස්සෙ තිලිනි වෛද්‍ය වරිය අපට පැවසූයෙ ලමයට අමාරුයි ICU දාන්න වෙනව කියලා ඊට පස්සෙ ගිලන් රතයක් ගෙනත් පැය දෙකක් විතර ඉදල ලමයව රිච්වෙ එකට යැවුවා මමත් ඊටපස්සෙන්ම ගියා2.00 විතරවෙනකොට ගිහින් උදෙ 10.30 වෙනකම් ලමයව බෙරගන්න එ වෛද්‍ය වරූ උත්සහ කලා එත් මගේ රත්තරන් දොනි මගෙ සදහටම යන්න ගියා.එහෙ වෛද්‍ය වරු අපිට කිවුව දෙපැත්තටම හිත හදාගෙන ඉන්න කියල මම ICU එකෙ දුගේ ලගටම වෙලා හිටියෙ එයාට සිහියක් තිබ්බෙනෑ නහයෙන් කටින් ලෙආවා ගොඩාක්. රත්නපුරේදි වමනය ගිහින් ලේගලන්න ගත්තඑක ලමය නැතිවෙනකම් ගියා රිච්වේ එකෙදි ගලන ලේ අයින් කර කර හිටියෙ එයාට පස්සේ ලේත් දෙකක් දුන්නා ඒත්.....

රත්නපුරෙ තිලිනි මුතුකුමාරන වෛද්‍ය වරිය මගෙ දුට බෙහෙත් නොකල නිසා ඇයගෙ රොගීන් වෙනත් වෛද්‍ය වරුන් බලනවාට ඇයගේ අකමැත්ත නිසාත් අන්තිමට ඇය ආවෙත්නැ අනිත් අය නොබැලු නිසාත් මගෙ රත්තරන් දුව සදහටම මට අහිමි උනා

ඔයලගෙන් මම ඉල්ලන්නෙ ලමයිට අදරෙනම් තිලිනි මුතුකුමාරන වගේ මිනීමරු වෛද්‍ය වරියන්ගෙන් දරුවන් පරිස්සම් කරගන්නා ලෙසයි...

හිතක් පපුවක් නැති සල්ලි පස්සේම දුවන මිනිස්සු එයලා සල්ලි අරන් දොනිව මට නැතිකලා

අනෙ මගෙ පන මම ඔයා ගොඩාක් ආදරෙයි මගෙ සුදුමැනික. ඔයාගේ එ ආදරෙ එ හිනාව මම කොහෙන්ද හොයන්නේ රත්තරනේ.............????????????

උපුටා ගන්නා ලද්දකි .

[QUOTE="gnilukshi, post: 30793602, member: 132616"] [MEDIA=facebook]pfbid=02jPFCmxppwm4uKiGhYR7zJYsXU8S6svSjEv4yWCH2y4n6WaQZ5TkoohtcwcE5rLsUl;user=100068834024900[/MEDIA] තාත්තගේ දුක මාගෙ දරුවාගේ කැස්සයි උනයි නිසා උන තරමක් වැඩිඋන නිසා සින්හ රොහාලේ මාර්තු 17 වන දින සවස dr තිලිනි මුතුකුමාරන නැමති වෛද්ය් වරිය chanal කර පෙන්නු අතර ඇය පවසුයේ දරුවාගේ තත්වය අසාද්‍ය් බැවින් දැන්ම දරුවා රොහල් ගතකරන ලෙසයි. ඉන්පසු මාහට පාමසියේන් බෙහෙතක්ද රැගෙන යාමට පැවසීය මම එබෙගෙතත් අරගෙන දාරුවා රත්නපුර මහ රොහලේ 26/A වාට්ටුවෙ රාත්රියෙම නැවැත්තුවා දරුවා ඇඩ්මීට් කලපසු දරුවාට බෙහෙතක්ද විද ලේ දෙකකුයි අරගත්තා පස්සේ X ray එකකුත් ගත්තා ඊට පස්සෙ මම ලමයත් එක්ක එලිවෙනකම් ලග හිටියා.හොදටම අමරුයි කිඋව ලමයට දුන්නෙ පාමසියෙන් දුන්න පෙති බාගයයි පෙනඩෝල් බාගයයි විතරයි එලිවෙනකම් මම දුගේ ලගට වෙලාහිටියෙ බෙහෙත් දීලා පැය හයක් යනකොටආය උන අවා මම නර්ස් ට කිඋවහම ආය පෙනඩෝල් බාගයක් දුන්නා.දුව මට කිඋව මම පෙති බොන්නෙ නෑනෙ තාත්තේ කමක්නැ තාත්තෙ මම කට අරින්නම් උගුරටම පෙත්ත දාන්න කියල මට සෑහේන්න දුක හිතුනා එයා පෙත්ත බිවුවහම එයාට සනීපවෙයි කියල ඉක්මනට . එදා උදේ දුවගෙ අම්මා ආවාලග නවතින්න එයත් හවස් වෙනකම් ඉදල පොඩ්දරුවට කිරිදෙන්න ඔනනිසා ගෙදර ගියා අම්මාව නවත්තලා. 17 වෙනිද ඉදලා බ්‍රහස්පතින්දා වෙනකම්ම මගෙ දුවට නවත්තපු වෙලාවෙ ඉදන් දුන්නෙ සෙලඉන් එකයි උන වැඩි වෙනකොට පෙනඩොල් බාගයයි විතරයි හොදටම අමාරුයි කිව්ව ලමයා බලන්න තිලිනි මුතුකුමරන වෛද්‍ය වරිය ආවෙ බාදාදා හවස ඒත් ඇය ලමයගේ ලගට නෑවිත් දුර ඉදන් දැන් හොදයිද අසා ගොස් තිබුනා. බ්‍රහස්පතින්දා හවස් වන තුරු උන ඇරෙන්න වෙන කිසිම රොගයක් නොතිබුන දරුවා එදින හවස වෙනකම්ම මම තුන් වේලටම මගෙ දුවට බත් අරගෙන ගිහින් කවල එයව හුරතල් කරලා අවෙ එදා හවසත් ලමයගෙ වෙනසක් තිබ්බෙ නෑ මම ලමයට බත් කවලා කාටුන් එකක් පෙන්නලා වඩාගෙන එලියෙ රවුමක් එක්කරගෙන ගිහින් ඉදලා අවේ 6.30ට විතර මම ඇවිත් රෑ එකපාරටම අම්මා කෝල්කලා ලමයට අමාරුයි කියල අපි එගමන්ම ලෑස්තිවෙලා ඉස්පිරිතාලෙට ගියා.යනකොට ලමයට හෑම තැනින්ම බටදාලා ලමයට ඊට පස්සෙ තිලිනි වෛද්‍ය වරිය අපට පැවසූයෙ ලමයට අමාරුයි ICU දාන්න වෙනව කියලා ඊට පස්සෙ ගිලන් රතයක් ගෙනත් පැය දෙකක් විතර ඉදල ලමයව රිච්වෙ එකට යැවුවා මමත් ඊටපස්සෙන්ම ගියා2.00 විතරවෙනකොට ගිහින් උදෙ 10.30 වෙනකම් ලමයව බෙරගන්න එ වෛද්‍ය වරූ උත්සහ කලා එත් මගේ රත්තරන් දොනි මගෙ සදහටම යන්න ගියා.එහෙ වෛද්‍ය වරු අපිට කිවුව දෙපැත්තටම හිත හදාගෙන ඉන්න කියල මම ICU එකෙ දුගේ ලගටම වෙලා හිටියෙ එයාට සිහියක් තිබ්බෙනෑ නහයෙන් කටින් ලෙආවා ගොඩාක්. රත්නපුරේදි වමනය ගිහින් ලේගලන්න ගත්තඑක ලමය නැතිවෙනකම් ගියා රිච්වේ එකෙදි ගලන ලේ අයින් කර කර හිටියෙ එයාට පස්සේ ලේත් දෙකක් දුන්නා ඒත්..... රත්නපුරෙ තිලිනි මුතුකුමාරන වෛද්‍ය වරිය මගෙ දුට බෙහෙත් නොකල නිසා ඇයගෙ රොගීන් වෙනත් වෛද්‍ය වරුන් බලනවාට ඇයගේ අකමැත්ත නිසාත් අන්තිමට ඇය ආවෙත්නැ අනිත් අය නොබැලු නිසාත් මගෙ රත්තරන් දුව සදහටම මට අහිමි උනා ඔයලගෙන් මම ඉල්ලන්නෙ ලමයිට අදරෙනම් තිලිනි මුතුකුමාරන වගේ මිනීමරු වෛද්‍ය වරියන්ගෙන් දරුවන් පරිස්සම් කරගන්නා ලෙසයි... හිතක් පපුවක් නැති සල්ලි පස්සේම දුවන මිනිස්සු එයලා සල්ලි අරන් දොනිව මට නැතිකලා අනෙ මගෙ පන මම ඔයා ගොඩාක් ආදරෙයි මගෙ සුදුමැනික. ඔයාගේ එ ආදරෙ එ හිනාව මම කොහෙන්ද හොයන්නේ රත්තරනේ.............???????????? උපුටා ගන්නා ලද්දකි . [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom