IFS එකේ කවුරු හරි බලන් ඉන්නවනං මම කියන්නේ ඔයාල ගත්ත තීරණේ හරි.
බොරුවට කොම්පැනියේ සල්ලි නාස්ති කරලා මොරටුවේ ගෝත්‍රික සොට්ටේයා ඉංජිනේරු පින් බතාලව මහත් කරන්න ඕනේ නෑනේ
මට පුළුවන් ඔය developersල 5 දෙනෙක් කරන වැඩ vscode එකෙනුයි gemini code assist පාවිච්චි කරලා කරල දෙන්න. මට මාසෙට 50,000ක් දුන්නම හොඳටම ඇති epf etf මුකුත් එපා. සේවක අර්ථසාදක වැටුප් එපා. යුනියන් නෑ. ට්‍රිප් එක්කන් යන්න ඕනේ නෑ. මට coding බෑ ඒ උනාට vibe coding වලින් වැඩේ කරලා දෙන්න පුළුවන් app එක අවුලක් නැතුව දුවනවා.