IFS එකේ උන් ගෙදර යවනවලු රොත්ත පිටින්

ZIX

Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    අපෙ කොල්ලෙක් ලගදි ifs එකට ගියා ලක්ශ 3 පඩිය. Asus monitor එකකුයි හොද dell ලැප් එකකුයි හම්බුනා. කොලඹ ගියාම ඌ කතා කරලා ifs එකෙ ටෝකන් අරන් දවල්ට බඩ පැලෙන්නත් කෑව එක පාරක්.
     

    holman khan

    Well-known member
  • Oct 19, 2021
    846
    563
    93
    company eka bad image ekak awama; oya wage post danawa,
    hire karanawada nedda kiyala danne na neh bn api
    eth machn linkdin wage paltform ekaka , aluth position wala start karanawa kiyala goda denek danawa kiyenne aniwa gannawa ne, balapan nikan linkdln paththe gihin , danuth me ekak damma lead position ekak ekak dalal thiyanwa,
     
    • Haha
    Reactions: nihada minisek