Stage 1 job interview එකට තමා කතා කරල තියෙන්නෙ. පැය භාගයක් තමයි දීල තියෙන්නෙ. MS Teams meeting එකෙන් සුදු නෝන කෙනෙක් වගෙ තමා interview කරන්නෙ.
මොනවගෙ දේවල් ද අහන්නෙ? (SE job එකක් නෙමේ)
IFS එකේ entry level job එකකට අවම වශයෙන් පඩිය කීයක් වගෙ ඉල්ලනවද?
Stage 1 ගොඩගියොත් මේ වගෙ interview stages තව කීයක් තියෙනවද?

Last edited: