hodama eka ban.. free lunch buffet ekak thiyenne.. pissu kora ithin..යකෝ දැනට තියෙන ලොකුම කම්පැනි වලින් එකක් නේ. උඹ නිකන් "වැල්ලවත්ත පැත්තෙ තියෙන IT කම්පැනියක්" කියන්නේ.
hodama eka ban.. free lunch buffet ekak thiyenne.. pissu kora ithin..

company eka hondai. financially stable, reputation eka hondai, dawalta kanna denwa, lokuwatama weda ne. ungema framework ekak nisa wena company ekakata maru weddi tikak awul. eka witharai awulakata thiyenne. lassana Lift ekak thiyenwa.![]()

ලස්සන උනාට හැමවෙලේම කැඩෙනව නේ
මිනිස්සු දහයක් නැග්ගම කෑගහනව බෑ බෑ ගාල 
ලස්සන උනාට හැමවෙලේම කැඩෙනව නේ
මිනිස්සු දහයක් නැග්ගම කෑගහනව බෑ බෑ ගාල
![]()

![]()
anith parana lift ekath maru.... jara bara gagaa yanne![]()
.IT කරලා IFS ගැන දන්නේ නැත්නං අක්කට ගෙදර ඉන්න කියපන් Interview යන්නේ නැතිව.

http://www.ifsworld.com/th/company/contact-us/addresses-and-phone-numbers/sri-lanka/
වැල්ලවත්ත පැත්තෙ තියෙන IT කම්පැනියක්.මගේ අක්කට ඕකෙ ඉන්ට්වීව් ඇවිත්. ITකම්පැනි අවුල් නිසා යන්න බයේ ඉන්නව. දන්න හරි වැඩ කරන එකෙක් හරි කියහන්කො මේක ගැන.
කෙල්ලෙක්ට වැඩ කරන්න අවුලක් එහෙම නැද්ද. කුපාඩි වැඩ කරන උන් ඒම ඉන්නවද කියල.

IT කරලා IFS ගැන දන්නේ නැත්නං අක්කට ගෙදර ඉන්න කියපන් Interview යන්නේ නැතිව.

ජොසී;19538583 said:Mona reddatada yako ehenam IT kare?
Daham pasalaka ugannanna yanna kiyapan. Habay eth kupadiyo idiy.![]()
යකෝ දැනට තියෙන ලොකුම කම්පැනි වලින් එකක් නේ. උඹ නිකන් "වැල්ලවත්ත පැත්තෙ තියෙන IT කම්පැනියක්" කියන්නේ.