IFS ගැන දන්නෙ කවුද?

ruwanrohitha

Active member
  • Aug 13, 2015
    64
    19
    28
    IFS කියන්නේ හොද company එකක් . මම IFS work කළා . IFS එකේ main parts 2ක් තියෙනවා . එකක් solution , අනිත් එක R & D . solution එක 9ත් floor එකේ තියෙන්නේ. අනිත් floor 8ටම R & D . solution එක south asia විතරයි . R & D තමා අනිත් රටවල් බලන්නේ.

    මේක මගේ පලවෙනි reply එක . වැරදි ඇත්නම් සොරි .
    තව මොනාද දෙන ගන්න ඕනේ.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මේකෙම ඉන්න එකෙක් ඉන්නවා මගේ යාලුවෙක් දැන් අවුරුදු 8 වගේ ඉඳන් වැඩ IFS එකේ. අනික් තැන වල වගේ මරවල වැඩ නම් ගන්නේ නැහැ, Europe යන්නත් chance වදිනවා. මිනහත් ආව ගියා ලඟදි.
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    patta place 1 ne ban.
    okata kidenak yanna asawe innawada.
    baya netuwa yanna kiypan. mama danna ewun kipa denkma otana weda.
    hodatd gewanawa

    meka ube kellata neda hoyannee :)