Company eka stable, job secure... Habai eyalage single product ekak wage scene ekak neda yanne?

bump
awlak na
settle wenna yanawanam wage thamai godakma honda

a kiuwe bung ?![]()
eke godak company specific dewal ekka bn wada karanna wenne.
ungemea framework ekak ehemath thiyenawa Centura kiyala.
eka nisa e work experience eken aye wena company ekakta paninna amarui.
ekai qwe long term settle wenna wagenam hondai kiyala.
Company eka hodai. Stable. Wedath adui. Stress eka nethi tharam. Salaryth anith companies walata wada hodai. Hebei increments nam adui. Mulin hambena gana hodai nam awulak ne.
Ekama parashne oken ganna experience eka wena companies walata wedak ne. Okema inna balan innawanam awulak ne.
Podi deyak kiyannam. Oka dan kalin hitapu ceo neme. Ceo wenas una. Eka hinda issarahata kohoma weida sure ne.
. anika mama IT newe yanne bung

සෙට්ල් වෙන්න යනවනම් තමා හොඳ. නෝමල් සොෆ්ට්වෙයා ඉන්ජිනියර් කෙනෙක්ට 90ක් වගේ ගෙවනවා. සීනියර් වෙන්න පුලුවන් මම දන්න විදිහට අවුරුද්දෙන් හෝ දෙකෙන්. පෆෝමන්ස් මත තමා ගේම තියෙන්නේ. හැබැයි මේකෙන් වෙන කොහෙට හරි යන්න බලාගෙන එනවනම් ඒක ටිකක් අවුල් වෙයි. මොකද මුන්ගේ වෙනම ෆ්‍රේම්වර්ක් එකක් තියෙන්නේ. කලින් තිබ්බේ Centura දැන් F1 කියලා එකක් තියෙන්නේ. මුන් ඒකෙනුත් දැන් මාරු වෙන ගමන් ඉන්නේ Aurena කියලා JS based framework එකකට. working environment එකනම් නියමයි. වැල්ලවත්තේ ඔෆිස් එක දැන් දෙමටගොඩට ෂිෆ්ට් කරලා තියෙන්නේ. ලන්ච් එහෙමත් දෙනවා.![]()
senior salary keeyak wageda?
Company eka hodai. Stable. Wedath adui. Stress eka nethi tharam. Salaryth anith companies walata wada hodai. Hebei increments nam adui. Mulin hambena gana hodai nam awulak ne.
Ekama parashne oken ganna experience eka wena companies walata wedak ne. Okema inna balan innawanam awulak ne.
Podi deyak kiyannam. Oka dan kalin hitapu ceo neme. Ceo wenas una. Eka hinda issarahata kohoma weida sure ne.
And other hand salary isn't enough at all. But yeah RnD is good 