IFS job vacancies - SE & SSE🙂

DevLover

Junior member
  • Jun 26, 2023
    45
    42
    18
    Thread එකක් දැක්ක නිසා දාන්න හිතුවේ මේ ගැන. එන්න කැමති කෙනෙක් ඉන්නවා නම් කියන්න 🙂 inbox your updated cv

    Qualifications
    A degree in Software Engineering, Computer Science or Information Technology;
    Previous working experience with Enterprise-grade software is a definite advantage;
    Knowledge in .Net framework, Java, Oracle Database and Scripting;
    Expertise in GitHub and Kubernetes is welcome;
    The ability to work in a distributed team setup on 24x7 shifts.
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    5,607
    4,107
    113
    Messier 87
    Thread එකක් දැක්ක නිසා දාන්න හිතුවේ මේ ගැන. එන්න කැමති කෙනෙක් ඉන්නවා නම් කියන්න 🙂 inbox your updated cv

    Qualifications
    The ability to work in a distributed team setup on 24x7 shifts.
    ifs salary khomada ban yanne, 1 million deunnath ma nam enna na (24*7).
     
    • Like
    Reactions: gamerlk and zid2021

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    7,443
    9,344
    113
    IFS SSE , Principle SE කෙනෙකුගේ සලරි එක කියද ?
    180K ද ?
     

    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,372
    159
    63
    Freely
    Thread එකක් දැක්ක නිසා දාන්න හිතුවේ මේ ගැන. එන්න කැමති කෙනෙක් ඉන්නවා නම් කියන්න 🙂 inbox your updated cv

    Qualifications
    A degree in Software Engineering, Computer Science or Information Technology;
    Previous working experience with Enterprise-grade software is a definite advantage;
    Knowledge in .Net framework, Java, Oracle Database and Scripting;
    Expertise in GitHub and Kubernetes is welcome;
    The ability to work in a distributed team setup on 24x7 shifts.
    System Administrator position walata vacant nedda machan
     

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    723
    485
    63
    IFS ganna eka poddak slow wela ne, aluth CEO nisa.
    Kohomath unge process nam patta slow. sathi ganan yanawa reply enna.
    salary nam choka hodama eken. set ma nethi pot ekak thama :D
     

    DevLover

    Junior member
  • Jun 26, 2023
    45
    42
    18
    intern ehma ganne nadda bng. mn thama HND ekak krnne hbai :(
    මචන් කෝකටත් ඇප්ලයි කරලා බලන්න
    dena average salary eka daanna machan..
    මම හිතන්නෙ SE යනවා 220+
    SSE යනවා 400+
    යද්දි හොඳ ගානක් ඉල්ලලා යන්න :)
    IFS SSE , Principle SE කෙනෙකුගේ සලරි එක කියද ?
    180K ද ?
    යද්දි හොඳ ගානක් ඉල්ලලා යන්න :)

    System Administrator position walata vacant nedda machan
    බලලා කියන්නම් bro :)
    එවන්න මචන් එකක් කෝකටත්,
     
    • Like
    Reactions: dbug