IFS layoff අතුරු කතාවක්

nupus

Well-known member
  • Oct 28, 2023
    220
    324
    63
    අක්කගේ යාළුවෙක් IFS ලේ ඕෆ් එකට සෙට් වෙලා, අවුරුදු 15ක් සර්විස් එක. එලියට යවල තියෙන්නෙ කෝටි 4.5 ක compensation එකක් එක්ක. මෙයා ඒ ගමන්ම පාර්ට්නර් කොම්පැණි එකක ඩිරෙක්ටර් කෙනෙක් විදිහට ජොයින් වෙලා.

    ලේ ඕෆ් එකකදි හුඟක්ම කෙලවෙන්නෙ හයිරාකියෙ යටින් ඉන්න සෙට් එකට, නොපමාව worst case එකට රෙඩි වෙන්න. හැබැයි, වෙලාව හොඳනම්, බඹරෙ වැල්ලෙත් කැරකෙනව.

    PS: මේ වගේම MIT එකෙත්, ලේ ඕෆ් එකට සෙට් වෙලා, හම්බුවුණ compensation එකෙන් ඔසී වලින් ගෙයක් ගත්ත පොරක් ඉන්නව.
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    අක්කගේ යාළුවෙක් IFS ලේ ඕෆ් එකට සෙට් වෙලා, අවුරුදු 15ක් සර්විස් එක. එලියට යවල තියෙන්නෙ කෝටි 4.5 ක compensation එකක් එක්ක. මෙයා ඒ ගමන්ම පාර්ට්නර් කොම්පැණි එකක ඩිරෙක්ටර් කෙනෙක් විදිහට ජොයින් වෙලා.

    ලේ ඕෆ් එකකදි හුඟක්ම කෙලවෙන්නෙ හයිරාකියෙ යටින් ඉන්න සෙට් එකට, නොපමාව worst case එකට රෙඩි වෙන්න. හැබැයි, වෙලාව හොඳනම්, බඹරෙ වැල්ලෙත් කැරකෙනව.

    PS: මේ වගේම MIT එකෙත්, ලේ ඕෆ් එකට සෙට් වෙලා, හම්බුවුණ compensation එකෙන් ඔසී වලින් ගෙයක් ගත්ත පොරක් ඉන්නව.
    මොකද්ද අක්කගේ යාළුවගේ පෝස්ට් එක?
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,159
    4,821
    113
    Abyss
    Man danna kenek ifs lead widiyata join unaa.
    Layoff walata ahu unaa within 3 months. Dan parana company ekatama yanawa ATL widiyata.
    😶
     
    • Sad
    Reactions: saja

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,503
    8,698
    113
    IFS ගැනනම් දන්නේ නෑ, හැබැයි ඩේවිඩ් පිරිස් එකේ මිට අවුරුදු 6-7ට කලින් එලියට යවපු අයට සර්විස් එකත් එක්ක කෝටි 2+ හම්බ වෙලා තිබ්බ..
    උන්ගේම මේ ලදී ගියපු ලේඔෆ් එකේනම් එච්චර දීලා තිබ්බේ නෑ
     
    • Wow
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,693
    113
    අක්කගේ යාළුවෙක් IFS ලේ ඕෆ් එකට සෙට් වෙලා, අවුරුදු 15ක් සර්විස් එක. එලියට යවල තියෙන්නෙ කෝටි 4.5 ක compensation එකක් එක්ක. මෙයා ඒ ගමන්ම පාර්ට්නර් කොම්පැණි එකක ඩිරෙක්ටර් කෙනෙක් විදිහට ජොයින් වෙලා.

    ලේ ඕෆ් එකකදි හුඟක්ම කෙලවෙන්නෙ හයිරාකියෙ යටින් ඉන්න සෙට් එකට, නොපමාව worst case එකට රෙඩි වෙන්න. හැබැයි, වෙලාව හොඳනම්, බඹරෙ වැල්ලෙත් කැරකෙනව.

    PS: මේ වගේම MIT එකෙත්, ලේ ඕෆ් එකට සෙට් වෙලා, හම්බුවුණ compensation එකෙන් ඔසී වලින් ගෙයක් ගත්ත පොරක් ඉන්නව.
    ඔච්චර දෙනවද බන්? එහෙම දෙනාවනම් උන්ට operation එක තියන් යන එක ලාබයිනේ බන් අස්කරන එකට වඩා.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,551
    17,589
    113
    Auckland
    ඔච්චර දෙනවද බන්? එහෙම දෙනාවනම් උන්ට operation එක තියන් යන එක ලාබයිනේ බන් අස්කරන එකට වඩා.

    Probably old contracts have better clauses for the employee

    Newer contracts means 3 months salary + fuck off :lol:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,311
    113
    අක්කගේ නම ලුසියානද? උපරිම 18m දීලා තොඑන්නේ
     
    • Like
    Reactions: nupus

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    ලොකු ටැක්ස් එකකුත් සෙට් වෙනවා ඇතිනෙ බන්