IGI 1 ගේම් play එක සමඟ මාගේන් අාතල්

deshan1222

Member
Oct 18, 2023
15
19
3
මම 2016 තමා මුලින්ම igi 1 ගැහැවේ friend .
අදටත් මාගේ අාසම game eka igi 1 තමා බන් .

උබලාගේ කැමතිම ගේම් එකක ගැන chatk දාගෙන යමන් . GG

මාගේ YOUTUBE CHANNEL එක 😝😝.




:angry:
 

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මම 2016 තමා මුලින්ම igi 1 ගැහැවේ friend .
    අදටත් මාගේ අාසම game eka igi 1 තමා බන් .

    උබලාගේ කැමතිම ගේම් එකක ගැන chatk දාගෙන යමන් . GG

    මාගේ YOUTUBE CHANNEL එක 😝😝.




    :angry:

    ඔය මිෂන් එක පිහියෙන් විතරක් ඉවර කරන්න පුලුවන් :D:D
     
    • Like
    Reactions: deshan1222

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    grade 7 වෙන්න ඕන; හම්මෝ ඕකේ පළවෙනි mission එකේ මාර කට්ටක් කෑවේ tower guard එක්ක
    පස්සේ god mode දාලා ඔක්කොටම කෙලලා ඇරියා :lol:
     
    • Like
    Reactions: deshan1222