~.:IgNorANcE:.~ CLIP

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මගියා : මේ අර මනුස්සයාව බැලුවාම ඔයාට දුක හිතුනේ නැද්ද ?
    අපිටත් මේ දේ වුන දවසක තමයි අපිට මේ ගැන තේරුම් යන්නේ.. දවසකට ඔයා රු.200 ක් වත් හොයා ගන්නවා නේ.. එකෙන් රුපියලක් දැම්මා කියලා කිසිම දෙයක් නැති වේලා යන්නේ නෑ නේ..

    රියදුරා : අය්යෝ, මාරු නැද්ද ?

    මගියා : අන්න අර කඩෙන් මාරු කරගෙන එන්න...

    මේ පොඩි විඩියෝ වෙන් බොහෝ දේවල් කියවෙනවා..
    මේ ගැන ඔයාලාගේ අදහසත් එකතු කරන්න..

    ( පරණ ත්‍රේඩ් එකක් කිසිම ප්‍රතිචාර තිබ්බ නැති හින්දා නැවතත් ඉදිරියට ගන්න හිතුනා.. )