මේක හරි, හැමකෙනෙක්ම යම්වේලාවකදී අවශ්‍යවෙනවා..
ඒක නිසා කාත් එක්කත් හොඳින් ඉන්න ඕනා
ඇත්ත කතාව අය්යේ...මට යාළුවෙක් වෙනුවෙන් කරන්න පුලුවන් උපරිමේ මං කරනවා..
මේක හරි, හැමකෙනෙක්ම යම්වේලාවකදී අවශ්‍යවෙනවා..
ඒක නිසා කාත් එක්කත් හොඳින් ඉන්න ඕනා
කෙටි වුනත් ලස්සන නිර්මාණයක් මල්ලි...![]()
යාළුවෙක් බන්...

එල එල...+rep
ela bonga
ado ela machan![]()
කොහොම උනත් නිකන් යාලූවෙක් වෙන්න බැහැ... හොදම යාලුවෙක් වගේ![]()
![]()

Dont ignore
Ignore nokara reply kala oon.Ela kaiwyak!

Ignore nokara reply kala oon.Ela kaiwyak!