IGNORE කිරීම නවතවු.!!!

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    අන්මත දරාගන්ඩ බැරි ළදරුවන්ගෙ ගොන් තෙර්ඩ්, තොපිලවගේ මෝඩයො හින්ද බිහිවෙන්නෙ ඒකාධිපතියො..
    උබටත් අන්මත දරාගන්න බැරුව නටන්නෙ 👻

    #IgnoreSamonfillet
    #Igonregoatchese
    ------ Post added on Apr 6, 2022 at 5:58 PM
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    මුන්ව ignore කරන්නේ උන්ගේ ගොන් මත වලට අකමැති නිසා නෙවෙයි. Media Unit වැඩ කරන මුන්ට මුන්ගේ දවසේ පඩිය නැති කරන්න. එක නිසාම තමයි මෙච්චර fake හදාගෙන දගලන්නේ මුන්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබටත් අන්මත දරාගන්න බැරුව නටන්නෙ 👻

    #IgnoreSamonfillet
    #Igonregoatchese
    ------ Post added on Apr 6, 2022 at 5:58 PM
    මට නම් එහෙම අවුලක් කවදාවත් තිබිල නැ,