Ignore වුණ ඩයල් දාන reply 🤭🤭

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,747
    1
    15,478
    113
    නිකන් අ‍ාසාවට වගේ ignore කරපු එවුන් දාපු reply පේන option එක activate කරලා බැලුවා. අම්මෝ සාන්ත, දුකත් හිතෙනවා හැබැයි. 🤣🤣
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    එහෙනම් මුට උත්තර දීපන් .මොනවද උබෙන් හැම දාම අහනවා @SLK_sri

    okage boru ban, oka mawa ignore karala neha.
    ignore karalanam oka mawa mentioned karala thread danne kohomada. anika mama hithanne ignore karahama dana thread penne nethuwa ethi

    uta denna uththara neha.
     

    Black_Adam

    Well-known member
  • May 29, 2016
    483
    456
    63
    @IndrajithGamage දැන් ඉන්න පාතාලේ උන්ට තියන නම් හරක් කටා, බූරු මූනා. උඹටත් පුලුවන් බන් එහෙම බ්‍රෑන්ඩ් එකක් හදාගන්න "ජම්බු නහයා" කියලා
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,248
    15,350
    113
    Chuwage photo ekak nathuwa kiyanna amaruyi. 🙂
    1678861245668.png