Ignore Bayiyo

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,311
    36,412
    113
    කෑගල්ල
    Done 👍🙏

    Thread eka damme Bayiyi tika genna gannath ekka tamai
    Gateta ahu unaa gonnu tika 😂
    ------ Post added on Jul 11, 2022 at 5:59 PM

    උබ දැන් හිතන්නේ මොනවා වෙනවා ඇති කියලද.​

    උබ දන්නවද මේ වෙනකොට මේක කොච්චර report වෙලා තියනවාද කියල.​

    ඕකුන් pm දාලා හොටු පෙරන අඩන ගන්මන් උබ ට ගේම දෙන්නා පලැන් කරනවද කියල. :lol: :lol:

    • Haha
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,106
    23,331
    113

    උබ දැන් හිතන්නේ මොනවා වෙනවා ඇති කියලද.​

    උබ දන්නවද මේ වෙනකොට මේක කොච්චර report වෙලා තියනවාද කියල.​

    ඕකුන් pm දාලා හොටු පෙරන අඩන ගන්මන් උබ ට ගේම දෙන්නා පලැන් කරනවද කියල. :lol: :lol:

    Report kaloth tawa thread ekak daanawa.
    Ban kaloth thawa ekak hadan enawa. 😂 simple as that 😅
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඊට පස්සේ වෙන්නේ මොකෝ දනන්වද? උන් තව එක හොර ප්‍රොෆයිල් එකක් හදනවා. හදලා අර ත්‍රෙඩ් එකට ඔය ඉග්නෝ කල සේරම ටැග් කරනවා. ඊට පස්සේ එක ගූ 70 ක් කරනවා. වැඩක් නැ මචන් ඉග්නෝ කළා කියල. ඕකුන් තව සතියකින් යනවා. බලේට එන එකාගේ එල්ලෙනවා. දවසේ ගේම ගහන උන් නේ. හැබැයි කතාව මිලියන ගණන් වලින් :lol:
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    අඩේ, උඹත් JVP එක වගේනේ. තමන්ගේ මතයට විරුද්ධ එකාව ignore කරනවා. ඇයි බං එහෙම. තර්ක කරපං. සමහරවිට උඹේ මතය හරි වෙයි. සමහරවිට මගේ මතය හරි ඇති. අපි තර්ක කරමු. තර්ක නොකර තමන්ගේ මතයෙම ඉන්න එක මෝඩ වැඩක්.

    මට කුණු හරපෙන් බැන්නොත් බනිනවා. නැතුව, නිකන් කවදාවත් බැනලා නෑ. මට respect නැත්තන් මාත් respect නෑ.
     
    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038

    මුංට කොහෙද බං තර්ක කරන්න තරම් මොළයක්. කුණුහරුප කියලා වීරයෝ වෙන්න විතරයි දන්නේ. හරි නම් අපියි මුන්ව ignore කරන්න ඕනේ 🙄
     
    • Like
    Reactions: dabba1983

    69 ලක්ෂයක් අතෙන් තියාන් පූ කේ ඇරගත්ත බයියෝ. විරුද්ධ මත ගැන කියනවා. විරුද්ධ මත පිළිගත්තා නම් ජනෙල් එල්ලපූ පට්ට පල් හෝරෙක්ව ආයේ බලයට ගෙනවද.​

    • Love
    Reactions: Sandy_Fdo

    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113

    69 ලක්ෂයක් අතෙන් තියාන් පූ කේ ඇරගත්ත බයියෝ. විරුද්ධ මත ගැන කියනවා. විරුද්ධ මත පිළිගත්තා නම් ජනෙල් එල්ලපූ පට්ට පල් හෝරෙක්ව ආයේ බලයට ගෙනවද.​

    ප්ලීස් ignore කරා නම් ආයේ reply කරන්න එපා. උබලවගේ කොන්ද පණ නැති මිනිස්සු නිසා තමා රාජපක්ෂලා රජ උනේ.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    අනේ මාව ඉස්පිරිතාලේ දාන්න හයියෝ මොකද්ද මේ නව නින්ගිරාව