Ignore list

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,483
    124,419
    113
    දෙහිවල
    එකෙක්වත් නෑ මගෙ එකේනම්..

    ආතල් එකක් අරන් දන්න දේ බෙදාහන්න අපිට මොන ignore ලිස්ට් ද බන්..

    දේශපාලනය නුල් වල මරාගත්තට මම නුලක් දැම්මම ඒකට බම්ප් එකක් දානවා සන්ඩු උන උනුත්.. එකෙන්ම ගරු ඒ වගෙ උන්ට 🙏
     

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    1726407848131.png
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,170
    26,637
    113
    Kandy
    මගෙ නම් හෙන ගොඩක් ඉන්නවා.බුදු දහමට අපහාස වෙන දේවල් දාන අය.පිම්පිජිතගේ සික් කාරයෝ ජේ ස්ටාලින් වගේ සික් කාරයෝ කැම්පේන් පොන්නලු එහෙම

    Screenshot-2024-09-15-19-17-36-929-com-android-chrome.jpg
     
    • Wow
    Reactions: NRTG

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    දේශපාලන නොවන ත්‍රෙඩ් වලත් අදාල අදාල නැති හැම එකටම කුනුහරපෙන් දේශපාලනේ කතා කරන 4ක් ඉග්නො කරලා ඉන්නේ. උන් නිසා මනුස්සයෙක් ඉන්න තැනක එලකිරි එන්න බෑ.

    තව අර තාර පීප්පේ වගෙ නිලියක් මත්තෙ මැරෙන්න හදන එකෙක්ව ඉග්නො කරලා තියෙන්නෙ irritating නිසා
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,415
    1
    59,829
    113
    Mother Earth
    මගෙ නම් හෙන ගොඩක් ඉන්නවා.බුදු දහමට අපහාස වෙන දේවල් දාන අය.පිම්පිජිතගේ සික් කාරයෝ ජේ ස්ටාලින් වගේ සික් කාරයෝ කැම්පේන් පොන්නලු එහෙම

    Screenshot-2024-09-15-19-17-36-929-com-android-chrome.jpg
    මමත් බුදු දහමට අපහස කරනවා. මාත් ignore list එකේ ඉන්නවද 🤔🙄
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,850
    99,040
    113
    මමත් බුදු දහමට අපහස කරනවා. මාත් ignore list එකේ ඉන්නවද 🤔🙄
    උබ දාන ඒව බලලා ඒ නිසා උබට අපායේ ලෝදිය කටට දාන හැටි මතක් කරගෙන සංවේගය උපදවා ගන්නව.
     

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    උබ වගේ පොන්නයෝ තමා බලෙන් හැමිනෙන්න ඇවිත් පුකෙ ඇරගන igrone දාන්නේ.බලපන් මගේ නමත් කියලා උබේ පුක පලපු ඒවා මට මතකවත් නෑ පොන්නයෝ.
     
    • Like
    Reactions: AKI-SL

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,263
    5,831
    113
    mata ona ekek ekka move wenna puluwan

    habayi lagakadi idan negative vibe thiyena aya ashraya karana eka e dewal balana eka nawaththala thiyenne,

    real world & online world

    anurdha e wage dewal dana hinda uwa ignore karala thiyenwa

    wena nam kawuruth na.
     
    • Like
    Reactions: NRTG