Ignore list

Fail T

Well-known member
  • Jun 18, 2023
    303
    522
    93
    මගෙ නම් හෙන ගොඩක් ඉන්නවා.බුදු දහමට අපහාස වෙන දේවල් දාන අය.පිම්පිජිතගේ සික් කාරයෝ ජේ ස්ටාලින් වගේ සික් කාරයෝ කැම්පේන් පොන්නලු එහෙම

    Screenshot-2024-09-15-19-17-36-929-com-android-chrome.jpg
    ඉතින් පොන්නයො ඉග්නෝ කලානම් පාඩුවෙ හිටපන් අනිත් උන්ගෙ ලිස්ට් හොයන්නෙ පකටද
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,457
    4,461
    113
    එහෙම එකකුත් තියෙනවාද එළකිරියේ. එළකිරියේ නම් එහෙම අය නෑ. හැබැයි ඇත්ත ජීවිතේ සමහර අයව අයින්ම කරලා දාලා තියෙන්නේ.