IGP campaign started by Desha Bandu

-333-

Well-known member
  • Aug 3, 2014
    10,222
    13,109
    113
    33
    ෆින්ලන්ඩ්
    FB එකේනම් CAMPAIGN කලාට කමක් නෑ පාතාලෙ න් sponsor කොරපු campaign නවත්තලා

    පහුගිය කාලේ shooting / murder කේස් වැඩි වුනෙත් මේ සටන නිසා කියල කතාවක් ඇහුනා
    අර නිකන් පාස්කු බෝම්බ් සීන් එක වගේ
    රට අනාරක්සිතයි මේ පාතලයොන්ගෙන් රට බේර ගන්ටනම් කාව හරි පොලොස්පොති කොරන්ටම වෙනව වගේ සීන් එකක්
    :yes: :yes: :yes: :yes: