IHG set to open Intercontinental Hotel in Colombo

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    InterContinental කාමර 307 ක හෝටලයක් සමගින් ශ්‍රී ලංකාවට

    ලොව ප්‍රමුඛතම හෝටල් සමාගමක් වන InterContinental Hotels Group (IHG) සහ මෙරට Pearl Grand Tower Hotel, කළමනාකරණ ගිවිසුමකට එළඹ තිබේ.

    මෙම ගිවිසුමට අනුව කාමර 307 කින් සහ suites 47 කින් සමන්විත සුඛෝපභෝගී හෝටලයක් කොළඹ 03 දී ඉදිවන අතර 2019 වසරේ දී මෙම හෝටලය අමුත්තන් සඳහා විවෘත වීමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කර සිටී.

    කොළඹ 03 ගාලු පාරට යාබදව ගොඩනැගෙන මෙම හෝටල් පරිශ්‍රය වර්ග අඩි 480,000 ක වපසරියකින් යුක්තය. එසේම වර්ග අඩි 12,000 ක් ඉක්මවූ උත්සව ශාලා පහසුකම්වලින් ද එය සමන්විත වේ.


    intercontinentalcolombopearlgrandtower.jpg


    adaderanabiz​
     
    Last edited:
    • Like
    Reactions: akilar25
    Jul 17, 2018
    610
    31
    0
    Marriott thiyenne wan Weligama..
    pattama pot1. mama giya last year... rata giya wage thama...
    අඩේ, තැන්ක්ස්... මම අදයි දන්නේ.. එළනේ.. සැහෙන පොයින්ට්ස් තියනවා කාඩ් එකේ ට්‍රැවල් මියිල්ස් වලින්..