Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
IIT keri wedak kara bn..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් ඔය Infoschol එකට ඇප්ලයිත් කරා..Admission එකත් ගෙදරටම ආව..එත් මට යන්න විදියක් නැහැ..මම මුලින් යන්න හිතාගෙන හිටියේ එත් විවිධ හේතු නිසා තීරණය වෙනස් කරා..

හේතුව නම් මම දැනට රජයේ කැම්පස් එකක අවුරුදු එකහමාරක්ම කරලා ඉවරයි..ඉතින් මේක අත අරින එක අපරාදේ..ඒ වගේම ගෙදරිනුත් කැමති නැහැ මේක අතාරිනවට..මට නම් එච්චරම ගානක් නැහැ අතාරින එක..මොකද මම කැමති Intensive Schedule එකක් යටතේ experience එකයි academic knowledge එකයි දෙකම ලබන්න..එත් මගේ වයසත් ප්රශ්නයක් මේක අවුරුදු හතරක ඩිග්රි එකක් නිසා (මට ලබන මාසෙට 22යි)..කොහොමහරි හැම හේතුවක් නිසාම මේක කරන්නේ නැහැ මම...

මේ Onda_AX1 කියන එකාට පිස්සුද බන් ප්රයිවට් කැම්පස් වලට කෑගහන්නේ? යකෝ කවුරු උනත් ඉගෙනගන්න ඕනේ..එක ඉගෙනගන්නේ සල්ලි දීලද නැතුවද කියන එක අදාළ නැහැ..අද්යාපනය හැමෝගෙම අයිතියක්..ඒ නිසා හැමෝම එක ඉගෙනගන්න ඕනේ..කාටවත් (අන්තරේ ප්රමුඛ ලිං මැඩියෝ ටික) තව කෙනෙක් අද්යාපනය ලබන එක වලක්වන්න කටයුතු කරන්න බැහැ..

මම කියන්නේ ප්රයිවට් කැම්පස් වල ප්රමිතියක් තියෙන්න ඕනේ..ඉතින් මම දන්නා විදියට IIT/SLIIT/NSBM/KDU/SAITM වගේ තැන්වල රජයේ කම්පස්වලටත් වඩා ප්රමිතියක් තියෙනවා..ඒ නිසා ප්රශ්නයක් නැහැ..රටේ ළමයි අතර තරඟයක් ඇතිවෙන්න ඕනේ..එතකොට පට්ට මීටර් හැදෙනවා..

ප්රයිවට් කැම්පස් වහන්න දඟලන එවුන් මගේ රේප් කපයි..කමක් නැහැ බන්..මම නම් රජයේ කැම්පස් එකක ඉගෙනගන්න ගමන් ප්රයිවට් කැම්පස් වෙනුවෙන් කතා කරන එකෙක්

[QUOTE="pranathlcp, post: 20248400, member: 225352"] [SIZE="3"]මමත් ඔය Infoschol එකට ඇප්ලයිත් කරා..Admission එකත් ගෙදරටම ආව..එත් මට යන්න විදියක් නැහැ..මම මුලින් යන්න හිතාගෙන හිටියේ එත් විවිධ හේතු නිසා තීරණය වෙනස් කරා.. හේතුව නම් මම දැනට රජයේ කැම්පස් එකක අවුරුදු එකහමාරක්ම කරලා ඉවරයි..ඉතින් මේක අත අරින එක අපරාදේ..ඒ වගේම ගෙදරිනුත් කැමති නැහැ මේක අතාරිනවට..මට නම් එච්චරම ගානක් නැහැ අතාරින එක..මොකද මම කැමති Intensive Schedule එකක් යටතේ experience එකයි academic knowledge එකයි දෙකම ලබන්න..එත් මගේ වයසත් ප්රශ්නයක් මේක අවුරුදු හතරක ඩිග්රි එකක් නිසා (මට ලබන මාසෙට 22යි)..කොහොමහරි හැම හේතුවක් නිසාම මේක කරන්නේ නැහැ මම... මේ Onda_AX1 කියන එකාට පිස්සුද බන් ප්රයිවට් කැම්පස් වලට කෑගහන්නේ? යකෝ කවුරු උනත් ඉගෙනගන්න ඕනේ..එක ඉගෙනගන්නේ සල්ලි දීලද නැතුවද කියන එක අදාළ නැහැ..අද්යාපනය හැමෝගෙම අයිතියක්..ඒ නිසා හැමෝම එක ඉගෙනගන්න ඕනේ..කාටවත් (අන්තරේ ප්රමුඛ ලිං මැඩියෝ ටික) තව කෙනෙක් අද්යාපනය ලබන එක වලක්වන්න කටයුතු කරන්න බැහැ.. මම කියන්නේ ප්රයිවට් කැම්පස් වල ප්රමිතියක් තියෙන්න ඕනේ..ඉතින් මම දන්නා විදියට IIT/SLIIT/NSBM/KDU/SAITM වගේ තැන්වල රජයේ කම්පස්වලටත් වඩා ප්රමිතියක් තියෙනවා..ඒ නිසා ප්රශ්නයක් නැහැ..රටේ ළමයි අතර තරඟයක් ඇතිවෙන්න ඕනේ..එතකොට පට්ට මීටර් හැදෙනවා.. ප්රයිවට් කැම්පස් වහන්න දඟලන එවුන් මගේ රේප් කපයි..කමක් නැහැ බන්..මම නම් රජයේ කැම්පස් එකක ඉගෙනගන්න ගමන් ප්රයිවට් කැම්පස් වෙනුවෙන් කතා කරන එකෙක් :P[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom