Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
IJTS FULL REVIEW
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්සලම කියන්න ඕන මමත් ජාවා ඉගෙන ගන්න මේ ijts එකට ගියා...අසාවෙන් හිටියේ ජාවා programming වලට...කොහොමහරි ජාවා කරන්න හොද තැනක් හොය හොය ඉන්නකොට ඕක මට google search කරද්දී සහ paper advertistment වලින් දැක්කා ජාවා විතරක් specialized කරලා කියලා දෙන තැනක් කියල තිබුන නිසා ගියා ..ඉගෙන ගන්න තියන ආසවටම අම්මගේ සල්ලිත් අරන් pcjt එකට සල්ලි ගෙවලා ඔන්න 1st day class තිබුණා ...ඉෂාන්ත ලොක්කා අවේ නැ එදා ...පොඩි එකෙක් ඇවිල්ලා ජාවා video එකක් දාලා පෙන්නුවා ..පට්ට ..කෙට්ටු ගැරඩියෙක් වගේ පොරක් ඇවිත් හමුදාවේ වගේ තරු shirt එකේ ගහන් ඇවිත් ලොකු talk එකක් දුන්නා ...කතාව ඉවර වෙනකොට මම හම්බ කරලත් ඉවරයි හීනෙන් ...ඔය කතාවෙන් තමා brain wash කරන්නේ ...කාලය ගෙවී ගියා ...ඔන්න එතැන් සිට ....

oracle එකේ ocpjp / ocpwcd /ocpmad මේවා තමා මෙයාලා practical උගන්නලා 150000 කිට්ටුව මේ ඔක්කොටම ගන්නේ ...ඊට පස්සේ theory කියලා oracle එකේ සෙට් එක උගන්නලා සල්ලි ගන්නවා ..ඒ ටිකත් කරලා ඉවර වෙනකොට 150000 විතර ගිහිල්ල ඉවරයි. ඔය අතරේ අනිවා ඉගෙන ගන්න තමන්ටම කියල lap එකක් ගන්න කියනවා..ඔන්න තව 100000 විතර යනවා ..හරි private ඉගෙන ගන්න කොට සල්ලි යනවා එක කරන්න දෙයක් නැ ..කමක් නැ ඒකට...එතකොට මොකක්ද මේකේ අව්ල ....ඔන්න එතැන් සිට ..

ආයතනේ වැරදි ....

1. lecturers ලා work experience / education qualifications නැති අය වීම ...අඩුම තරමේ අවරුදු 5ක් හෝ 10ක් වත් work experience තියෙන්න ඕන තමන් උගන්නන industry එක පැත්තෙන් ..සහ ඊට අදාල subject වලින් private or government university එකකින් Bsc /Msc /PHD වගේ education qualifications තියෙන්න ඕන .....ijts ලොක්ක කරන්නේ එකේම ඉගෙන ගන්න students ලා lecturers ලා කරලා අඩු පඩියට ගන්න එක ...එතකොට මිනිහගේ සාක්කුවට හොදයි ....work experience / education qualifications තියෙන lecturers ලා

ගත්තොත් වැඩි ලාබයක් ලබන්න බෑ ...මොකද ඒ වගේ අයට ලොකු පඩියක් ගෙවන්න ඕන...ලොක්කා සහ අනික් කොටස් කරුවන්ට ඕන මුදල් පමණයි ...කොල්ලෝ කෙල්ලෝ ඉගෙන ගත්තත් නැතත් අව්ලක් නැ ....

2. Manegment එක පිස්සු කෙලිම...කිසිම වැඩක පිළිවෙලක් නැති වීම ....

3. හරියට සමහර subject උගන්නන්නේ නැති වීම ...සමහර ඒවා කියලා දෙන්න අමාරු නම් ළමයි අහන ප්රශ්න වලට උත්තර දෙන්න අමාරු නම් දැන් වෙලා නැ කියලා ප්රශ්න/lessons skip කිරීම ...

4. සමහර හෙන පණ්ඩිත lecturers ලාගෙන් ප්රශ්න ඇහුවම නොන්ඩි කර හෝ කින්ඩි දමා ප්රශ්නේ අහපු කෙනාව joke එකකට අරන් class එක ඉස්සරහ චටර් කිරීම ...

5. ජාවා degree එක ප්රමිතියෙන් තොර මුදලට පමණක් සීමා උණු degree එකක් වීම ...

6. කිසිම ආයතනෙකින් ජාවා degree එක පිලිනොගෙනීම .....

7. තනි programming language එකකින් ලෝකේ කොහෙවත් දෙන්නැති ප්රමිතියෙන් තොර degree එකක් අසරණ දුප්පත් ළමයිට ලබා දීම

ලෝකේ තියන අනිත් top rank university වල degree program එක්ක Compare කරලා බලන්න වෙනස කොහොමද කියලා .....

මේකේ job කරන කොල්ලෝ කෙල්ලෝ job එකක් කරන්න ඕන නිසා කටවල් වහගෙන කරන්නේ බොරුවක් කියන එක දැනගෙන කටවල් වහගෙන job එක ඕන නිසා ඉන්නවා ..ගොඩක් අය වැඩිකල් ඉන්නේ නැ ..සල්ලි ටිකක් හොයා ගත්තට පස්සේ යනවා වෙන company වලට ..

ඔන්න ඕකයි සීන් එක ..ගොඩක් එව්න් company දැම්මා software හැදුවා සල්ලි ගත්තා අරවා මේවා ගොඩයි ..ඇත්තටම උන් හදන software google පිහිටෙන් copy paste technology එකෙන් තමා කරන්නේ ...එහෙම එකක් කරලා පොර talk දාලා ..දැන් සමහර අය වෙන job කරනවා ..සමහර අය overseas වෙන job කරනවා ..සමහර සුපිරි බුවාලා කර ගන්න ඕන සේරම කරගෙන degree එක නොකර මාරු වෙනවා ..උන් නන් සල්ලිත් හොයනවා ..උන්ට අව්ලක් නැ ..මොකද වැඩ කාරයට බොරු බැ ..එත් ගොඩක් අහිංසක ළමයිට කෙලවෙනවා පව් ඒ අය නම් ..ඔන්න ඕකයි ඔකේ සැබෑ තත්වේ ..උබලා දන්නා දේවලුත් දාපන් දැන් ....

[QUOTE="King Buffalo, post: 18266520, member: 497073"] [CENTER][FONT="Century Gothic"][SIZE="5"][COLOR="DarkRed"]ඉස්සලම කියන්න ඕන මමත් ජාවා ඉගෙන ගන්න මේ ijts එකට ගියා...අසාවෙන් හිටියේ ජාවා programming වලට...කොහොමහරි ජාවා කරන්න හොද තැනක් හොය හොය ඉන්නකොට ඕක මට google search කරද්දී සහ paper advertistment වලින් දැක්කා ජාවා විතරක් specialized කරලා කියලා දෙන තැනක් කියල තිබුන නිසා ගියා ..ඉගෙන ගන්න තියන ආසවටම අම්මගේ සල්ලිත් අරන් pcjt එකට සල්ලි ගෙවලා ඔන්න 1st day class තිබුණා ...ඉෂාන්ත ලොක්කා අවේ නැ එදා ...පොඩි එකෙක් ඇවිල්ලා ජාවා video එකක් දාලා පෙන්නුවා ..පට්ට ..කෙට්ටු ගැරඩියෙක් වගේ පොරක් ඇවිත් හමුදාවේ වගේ තරු shirt එකේ ගහන් ඇවිත් ලොකු talk එකක් දුන්නා ...කතාව ඉවර වෙනකොට මම හම්බ කරලත් ඉවරයි හීනෙන් ...ඔය කතාවෙන් තමා brain wash කරන්නේ ...කාලය ගෙවී ගියා ...ඔන්න එතැන් සිට .... oracle එකේ ocpjp / ocpwcd /ocpmad මේවා තමා මෙයාලා practical උගන්නලා 150000 කිට්ටුව මේ ඔක්කොටම ගන්නේ ...ඊට පස්සේ theory කියලා oracle එකේ සෙට් එක උගන්නලා සල්ලි ගන්නවා ..ඒ ටිකත් කරලා ඉවර වෙනකොට 150000 විතර ගිහිල්ල ඉවරයි. ඔය අතරේ අනිවා ඉගෙන ගන්න තමන්ටම කියල lap එකක් ගන්න කියනවා..ඔන්න තව 100000 විතර යනවා ..හරි private ඉගෙන ගන්න කොට සල්ලි යනවා එක කරන්න දෙයක් නැ ..කමක් නැ ඒකට...එතකොට මොකක්ද මේකේ අව්ල ....ඔන්න එතැන් සිට .. ආයතනේ වැරදි .... 1. lecturers ලා work experience / education qualifications නැති අය වීම ...අඩුම තරමේ අවරුදු 5ක් හෝ 10ක් වත් work experience තියෙන්න ඕන තමන් උගන්නන industry එක පැත්තෙන් ..සහ ඊට අදාල subject වලින් private or government university එකකින් Bsc /Msc /PHD වගේ education qualifications තියෙන්න ඕන .....ijts ලොක්ක කරන්නේ එකේම ඉගෙන ගන්න students ලා lecturers ලා කරලා අඩු පඩියට ගන්න එක ...එතකොට මිනිහගේ සාක්කුවට හොදයි ....work experience / education qualifications තියෙන lecturers ලා ගත්තොත් වැඩි ලාබයක් ලබන්න බෑ ...මොකද ඒ වගේ අයට ලොකු පඩියක් ගෙවන්න ඕන...ලොක්කා සහ අනික් කොටස් කරුවන්ට ඕන මුදල් පමණයි ...කොල්ලෝ කෙල්ලෝ ඉගෙන ගත්තත් නැතත් අව්ලක් නැ .... 2. Manegment එක පිස්සු කෙලිම...කිසිම වැඩක පිළිවෙලක් නැති වීම .... 3. හරියට සමහර subject උගන්නන්නේ නැති වීම ...සමහර ඒවා කියලා දෙන්න අමාරු නම් ළමයි අහන ප්රශ්න වලට උත්තර දෙන්න අමාරු නම් දැන් වෙලා නැ කියලා ප්රශ්න/lessons skip කිරීම ... 4. සමහර හෙන පණ්ඩිත lecturers ලාගෙන් ප්රශ්න ඇහුවම නොන්ඩි කර හෝ කින්ඩි දමා ප්රශ්නේ අහපු කෙනාව joke එකකට අරන් class එක ඉස්සරහ චටර් කිරීම ... 5. ජාවා degree එක ප්රමිතියෙන් තොර මුදලට පමණක් සීමා උණු degree එකක් වීම ... 6. කිසිම ආයතනෙකින් ජාවා degree එක පිලිනොගෙනීම ..... 7. තනි programming language එකකින් ලෝකේ කොහෙවත් දෙන්නැති ප්රමිතියෙන් තොර degree එකක් අසරණ දුප්පත් ළමයිට ලබා දීම ලෝකේ තියන අනිත් top rank university වල degree program එක්ක Compare කරලා බලන්න වෙනස කොහොමද කියලා ..... මේකේ job කරන කොල්ලෝ කෙල්ලෝ job එකක් කරන්න ඕන නිසා කටවල් වහගෙන කරන්නේ බොරුවක් කියන එක දැනගෙන කටවල් වහගෙන job එක ඕන නිසා ඉන්නවා ..ගොඩක් අය වැඩිකල් ඉන්නේ නැ ..සල්ලි ටිකක් හොයා ගත්තට පස්සේ යනවා වෙන company වලට .. ඔන්න ඕකයි සීන් එක ..ගොඩක් එව්න් company දැම්මා software හැදුවා සල්ලි ගත්තා අරවා මේවා ගොඩයි ..ඇත්තටම උන් හදන software google පිහිටෙන් copy paste technology එකෙන් තමා කරන්නේ ...එහෙම එකක් කරලා පොර talk දාලා ..දැන් සමහර අය වෙන job කරනවා ..සමහර අය overseas වෙන job කරනවා ..සමහර සුපිරි බුවාලා කර ගන්න ඕන සේරම කරගෙන degree එක නොකර මාරු වෙනවා ..උන් නන් සල්ලිත් හොයනවා ..උන්ට අව්ලක් නැ ..මොකද වැඩ කාරයට බොරු බැ ..එත් ගොඩක් අහිංසක ළමයිට කෙලවෙනවා පව් ඒ අය නම් ..ඔන්න ඕකයි ඔකේ සැබෑ තත්වේ ..උබලා දන්නා දේවලුත් දාපන් දැන් .... [/COLOR][/SIZE][/FONT][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom