IJTS FULL REVIEW

King Buffalo

Member
Jan 6, 2014
411
43
0
ඉස්සලම කියන්න ඕන මමත් ජාවා ඉගෙන ගන්න මේ ijts එකට ගියා...අසාවෙන් හිටියේ ජාවා programming වලට...කොහොමහරි ජාවා කරන්න හොද තැනක් හොය හොය ඉන්නකොට ඕක මට google search කරද්දී සහ paper advertistment වලින් දැක්කා ජාවා විතරක් specialized කරලා කියලා දෙන තැනක් කියල තිබුන නිසා ගියා ..ඉගෙන ගන්න තියන ආසවටම අම්මගේ සල්ලිත් අරන් pcjt එකට සල්ලි ගෙවලා ඔන්න 1st day class තිබුණා ...ඉෂාන්ත ලොක්කා අවේ නැ එදා ...පොඩි එකෙක් ඇවිල්ලා ජාවා video එකක් දාලා පෙන්නුවා ..පට්ට ..කෙට්ටු ගැරඩියෙක් වගේ පොරක් ඇවිත් හමුදාවේ වගේ තරු shirt එකේ ගහන් ඇවිත් ලොකු talk එකක් දුන්නා ...කතාව ඉවර වෙනකොට මම හම්බ කරලත් ඉවරයි හීනෙන් ...ඔය කතාවෙන් තමා brain wash කරන්නේ ...කාලය ගෙවී ගියා ...ඔන්න එතැන් සිට ....

oracle එකේ ocpjp / ocpwcd /ocpmad මේවා තමා මෙයාලා practical උගන්නලා 150000 කිට්ටුව මේ ඔක්කොටම ගන්නේ ...ඊට පස්සේ theory කියලා oracle එකේ සෙට් එක උගන්නලා සල්ලි ගන්නවා ..ඒ ටිකත් කරලා ඉවර වෙනකොට 150000 විතර ගිහිල්ල ඉවරයි. ඔය අතරේ අනිවා ඉගෙන ගන්න තමන්ටම කියල lap එකක් ගන්න කියනවා..ඔන්න තව 100000 විතර යනවා ..හරි private ඉගෙන ගන්න කොට සල්ලි යනවා එක කරන්න දෙයක් නැ ..කමක් නැ ඒකට...එතකොට මොකක්ද මේකේ අව්ල ....ඔන්න එතැන් සිට ..

ආයතනේ වැරදි ....

1. lecturers ලා work experience / education qualifications නැති අය වීම ...අඩුම තරමේ අවරුදු 5ක් හෝ 10ක් වත් work experience තියෙන්න ඕන තමන් උගන්නන industry එක පැත්තෙන් ..සහ ඊට අදාල subject වලින් private or government university එකකින් Bsc /Msc /PHD වගේ education qualifications තියෙන්න ඕන .....ijts ලොක්ක ක‍රන්නේ එකේම ඉගෙන ගන්න students ලා lecturers ලා කරලා අඩු පඩියට ගන්න එක ...එතකොට මිනිහගේ සාක්කුවට හොදයි ....work experience / education qualifications තියෙන lecturers ලා
ගත්තොත් වැඩි ලාබයක් ලබන්න බෑ ...මොකද ඒ වගේ අයට ලොකු පඩියක් ගෙවන්න ඕන...ලොක්කා සහ අනික් කොටස් කරුවන්ට ඕන මුදල් පමණයි ...කොල්ලෝ කෙල්ලෝ ඉගෙන ගත්තත් නැතත් අව්ලක් නැ ....

2. Manegment එක පිස්සු කෙලිම...කිසිම වැඩක පිළිවෙලක් නැති වීම ....

3. හරියට සමහර subject උගන්නන්නේ නැති වීම ...සමහර ඒවා කියලා දෙන්න අමාරු නම් ළමයි අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න අමාරු නම් දැන් වෙලා නැ කියලා ප්‍රශ්න/lessons skip කිරීම ...

4. සමහර හෙන පණ්ඩිත lecturers ලාගෙන් ප්‍රශ්න ඇහුවම නොන්ඩි කර හෝ කින්ඩි දමා ප්‍රශ්නේ අහපු කෙනාව joke එකකට අරන් class එක ඉස්සරහ චටර් කිරීම ...

5. ජාවා degree එක ප්‍රමිතියෙන් තොර මුදලට පමණක් සීමා උණු degree එකක් වීම ...

6. කිසිම ආයතනෙකින් ජාවා degree එක පිලිනොගෙනීම .....

7. තනි programming language එකකින් ලෝකේ කොහෙවත් දෙන්නැති ප්‍රමිතියෙන් තොර degree එකක් අසරණ දුප්පත් ළමයිට ලබා දීම

ලෝකේ තියන අනිත් top rank university වල degree program එක්ක Compare කරලා බලන්න වෙනස කොහොමද කියලා .....

මේකේ job කරන කොල්ලෝ කෙල්ලෝ job එකක් කරන්න ඕන නිසා කටවල් වහගෙන කරන්නේ බොරුවක් කියන එක දැනගෙන කටවල් වහගෙන job එක ඕන නිසා ඉන්නවා ..ගොඩක් අය වැඩිකල් ඉන්නේ නැ ..සල්ලි ටිකක් හොයා ගත්තට පස්සේ යනවා වෙන company වලට ..

ඔන්න ඕකයි සීන් එක ..ගොඩක් එව්න් company දැම්මා software හැදුවා සල්ලි ගත්තා අරවා මේවා ගොඩයි ..ඇත්තටම උන් හදන software google පිහිටෙන් copy paste technology එකෙන් තමා කරන්නේ ...එහෙම එකක් කරලා පොර talk දාලා ..දැන් සමහර අය වෙන job කරනවා ..සමහර අය overseas වෙන job කරනවා ..සමහර සුපිරි බුවාලා කර ගන්න ඕන සේරම කරගෙන degree එක නොකර මාරු වෙනවා ..උන් නන් සල්ලිත් හොයනවා ..උන්ට අව්ලක් නැ ..මොකද වැඩ කාරයට බොරු බැ ..එත් ගොඩක් අහිංසක ළමයිට කෙලවෙනවා පව් ඒ අය නම් ..ඔන්න ඕකයි ඔකේ සැබෑ තත්වේ ..උබලා දන්නා දේවලුත් දාපන් දැන් ....
 
  • Like
Reactions: ජොසී
Dec 30, 2013
1,235
166
0
උබ ඉතින් King Buffalo නේ. :lol::lol::lol: උබ වගේ ගොන් මීහරක්ට ඔහොම වෙලා මදි. :lol::lol::lol:
 
Last edited:

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,115
    1
    12,964
    113
    Gotham City
    OVER 3.5 LAK BAN KANNA BONNA IDUM HITUM..ME HAMADEMA..

    :no::no::no::no::no::no::no:

    හුකපන් .අඩෝ මම හිතුවේ මම විතරයි මෙතන වැඩියෙන්ම කෙළවන් තියෙන්නේ කියලා.මම රුපියල් ලක්ෂයක් කෙළවගත්තා කොර්ස් ෆීස් .අනං මනං ජල්තර් වලට ඉතින් තව පනස් දාහක් දාමු .එතකොට ලක්ෂ එකාහමාරයි .ඔතන ඉන්න ඔය ග්‍රැරඬියා වගේ එකා සචින්ද්‍ර වෙන්න ඕනේ .ඌ නම් ඕකේ දැන් නහැ .ඔය පොඩි එකා වගෙ එකා ප්‍රදීප් වෙන්න ඕනේ .කැරිම පඩයා ඕකා .හිතන් ඉන්නේ ඌට වඩා එකෙක් නැහැ කියලා .අර භාතිය කියලා එකෙක් ඉන්නවා .පොරනම් උගන්වනවා සුපිරි .අහන ඕන දේකට උත්තර දේනවා .බුවා ඕකේ ජෙනරල් මැනේජර් .
     
    OYA BATHIYA KIYANA PORA VITARAI ONE EKEK EKKA FRINLY INNE..UTH OKEN YANAWA KIYALA UMA DAWASAK CLASS EKEDI KEVA DAN INNAWADA NADDA DANNE NA...UTH DANNAWA OTHANA WENA SEEN EKA...UTH OTANIN HAMBA KARALA WENA WENA SIDE BUSINESS PATAN ARAN KARANAWA...
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    මචන් මේ උබ ලගදි කෙලවගත්ත එකෙක් නෙමේ නේද? පරණ තරහක් තාම පිරිමහනව වගේ.. දැන් ඔහොම නෑ බන් දැන් ඔයිට වඩා ගොඩක් වෙනස්.. දැන් ඔය තරු සීන් නෑ. සචින්ද්‍ර ඇත්තෙත් නෑ. භාතිය ලොක්ක ඕක ගොඩක් වෙනස් කලා. දැන් මොඩියුල්ස් කියල එකක් කරන්නෙ. ඒකෙ ocpjp / ocpwcd /ocpmad ඒව නෑ.

    අනික මෙතන මොබ බයිලාව දැන්මත් වැඩක් නෑ බන් එක අතකින්.. එක අවුරුද්දකට ගම්පහින් විතරක් ලක්ශ 2-3ක් ඒලෙවල් ලියනව. ඕකෙන් 100ක් අල්ලගන්න එක අපි කොහොම මොනා කිව්වත් කරනව.

    parana tarahak mokatada ban pirimaha ganne...apiwa balen okata ekkan giye nane...api nam deyyane kiyala dan hoda tan wala innawa..oken kara ganna ona serama kara gatta...tawa set pawa innawa oken kara ganna ona ewa serama karagena otanin yana....

    ewagema kawruth dannawa oke degree eka awl kiyala...

    dan nam kohomada dan na...eth tama studentsla ugannanne kiyala nam dannawa...kohomath hoda tanakata enawanam hodai...eth ehema enakota godak ewnta kelavila...mokada hamotama company danna bane..

    godak ewn enne oke degree eka karala job ekakata yanna ban...kohomath oke contents poddak vitara ehe mehe wela tiyanawa...tama AI ehema hamotama karanneth na...e unata oke man kiva ewa thamth ehemma tiyanawa kisi wenasak natuwa...
     
    King Buffalo

    Member
    Jan 6, 2014
    411
    43
    0
    මචන් කිරියෙ තව සෙට් එකක් ඉන්නව. හැමෝම දන්න කොටු 11 පොරක්.. නම කියන එක හොද නෑනෙ..එයාලත් වෙනම හොදට කරන් යනව.

    math danna set innnawa overseas appliction karana ijts ekata giya set ekak..un wadipura igena gatte net eken tama ..ijts eken 50000k vitara dela igana gattu serama wage ita wada hodata net eke tiyanawa ban....

    attama kiwoth ijts yana eka boru wadak...
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,115
    1
    12,964
    113
    Gotham City
    මචන් මේ උබ ලගදි කෙලවගත්ත එකෙක් නෙමේ නේද? පරණ තරහක් තාම පිරිමහනව වගේ.. දැන් ඔහොම නෑ බන් දැන් ඔයිට වඩා ගොඩක් වෙනස්.. දැන් ඔය තරු සීන් නෑ. සචින්ද්‍ර ඇත්තෙත් නෑ. භාතිය ලොක්ක ඕක ගොඩක් වෙනස් කලා. දැන් මොඩියුල්ස් කියල එකක් කරන්නෙ. ඒකෙ ocpjp / ocpwcd /ocpmad ඒව නෑ.

    අනික මෙතන මොබ බයිලාව දැන්මත් වැඩක් නෑ බන් එක අතකින්.. එක අවුරුද්දකට ගම්පහින් විතරක් ලක්ශ 2-3ක් ඒලෙවල් ලියනව. ඕකෙන් 100ක් අල්ලගන්න එක අපි කොහොම මොනා කිව්වත් කරනව.

    අල්ල ගන්න එක නෙමේ මෙතන වැඩේ .100 ක් නෙමේ 1000 ක් අල්ල ගනින් .ඒකේ අවුලක් නැහැ .ඒත් ගන්න ගානට අනුව සරිලන විදියට වැඩේ ප්‍රමිතිය ගුණාත්මක මට්ටමෙන් තියෙන්න ඕනේ .ඒක නැති එකනේ අවුල .උඹම කියපන් ඔය ජාවා කරන එවුන්ගෙන් අඩුම ගානේ 50 % වත් රෙපියුටබල් කම්පැණිස් වල ජොබ් කරනවද ?? නැහැ නේ.වැඩෙ අල්ල ගන්න එකෙක් දෙන්නෙක් කන්ටැක්ට්ස් වලින් පැන්නෝත් මිසක් අනෙක් උන් සදා දුකේ නේ ?? .මට තරහා නැතුව මේක කියපන් ඔකේ ලෙක්චර කෙනෙක්ට උඹලා කීයක් ගෙවනවද ?? මම කිව්වේ කොළඹ බ්‍රන්ච් එකේ ඇතුළුව ?? ප්‍රසිද්ධියෙ කියන්න බැරිනම් පි එම් කරපන් .භාතිය ලොක්කාව නම් මම දන්නවා හොඳටම .මිනිහා සිරා ඩයල් එක .ඒත් මිනිහා වගේ සිරාපොරක් තාම ඕකේ ඉන්නවා පුදුමයි .
     
    King Buffalo

    Member
    Jan 6, 2014
    411
    43
    0
    මචන් මේ උබ ලගදි කෙලවගත්ත එකෙක් නෙමේ නේද? පරණ තරහක් තාම පිරිමහනව වගේ.. දැන් ඔහොම නෑ බන් දැන් ඔයිට වඩා ගොඩක් වෙනස්.. දැන් ඔය තරු සීන් නෑ. සචින්ද්‍ර ඇත්තෙත් නෑ. භාතිය ලොක්ක ඕක ගොඩක් වෙනස් කලා. දැන් මොඩියුල්ස් කියල එකක් කරන්නෙ. ඒකෙ ocpjp / ocpwcd /ocpmad ඒව නෑ.

    අනික මෙතන මොබ බයිලාව දැන්මත් වැඩක් නෑ බන් එක අතකින්.. එක අවුරුද්දකට ගම්පහින් විතරක් ලක්ශ 2-3ක් ඒලෙවල් ලියනව. ඕකෙන් 100ක් අල්ලගන්න එක අපි කොහොම මොනා කිව්වත් කරනව.

    anika machan

    example ekak vidiyata gattoth -- ISAARA IKEN FRUIT SALAD NAM DUNNE APPLE DANNE NATUWA ...DAN OKEN DENNE FRUIT SALAD EKATA APPLE DALA TIKAK PLIWELATA TRAY EKAKA TIYALA FRUIT SALAD EKA DALA TIYANA CUP EKE PATA WENAS KARALA TAMA KANNA DENNE..''

    onna oya wage seen ekak tama oke bathiya karala tiyenne...nattan ara hora gatiya tiyanawane..atule igana ganna ekkenekgenma ahala dana ganna ona kohomada atal eka kiyala..markert karanakota ara serama supiriyatama tiyanawa..igana ganna giyama tama ban sellama tereene katath..a atin baladdi anik lankawe private uni/institute hodai ban..
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    මගේත් යාලුවේක් ඉන්නවා උන්ට කියුවට අහන්නේ නැහැ ඉරිසියාවට කියනවා කියලහිතන්නේ :frown: