ikili hama yanawa wage,

olutanji

Well-known member
  • Sep 5, 2022
    2,169
    1,599
    113
    hamdama nano, koranna pulwn ewa okkoma krnoo, eeth lgdi idan depaththe nikan hama yanna patan gattane bng, dakina kenekta set wen na, mekata hethuwk dnnwada? dctr kenek hmben onnam mona wage ekek gawtd yan one?
     
    • Like
    Reactions: Morbius

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,870
    1
    102,289
    113
    34
    Kalutara
    Mycoral ගාපන්. මගෙත් ඔහොම වුනා ඉස්කෝලේ යන කාලේ මතක විදිහට. මයිකොරල් ගෑවම හරිගියා.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,007
    1
    63,349
    113
    Mother Earth
    @Candid-B මේ බෙහත ගාන්න.ඉක්මනින් හොද වෙයි.
    කෝ උබේ අළුත් ජොබ් එක හොඳයිද ? හොඳ වුණත් නරක වුණත් අල්ලන් හිටපන් හොඳේ. මොළෙන් හිතල වැඩ කරපන්. :yes:
     
    • Love
    Reactions: Morbius