Ikman එකේ පල් හොරෙක්...

Hasitha-Kasun

Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    Ikman එකේ පල් හොරෙක්...

    මෙන්න මූ අමු හොරෙක්...ගොඩක් එක්ස්පෙන්සිව් අයිටම් මු 30000-40000 වගේ ගනන් වලට දාන්නෙ ....අනිව මගඩියක්...එකම පෝන් නම්බර් එකෙන් වෙනස් නම් වලින් මූ ආයෙ ආයෙ ඇඩ් දානව...අහුවෙන්න එපා...කිරියෙ මීට කලිනුත් ත්‍රෙඩ් ගියා ...ඒත් මූ මගඩිය නවත්තන පාටක් නෑ....
    kclcsm.png
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    තව එකෙක් ඉන්නව නුගේගොඩ පැත්තේ ...ඌ Playstation, DSLR Camera වගේ දේවල්ප පට්ට අඩුවට දාල advance සල්ලි බැංකුවට දාන්න යනවා. අහු වෙන්න එපා.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,066
    3,897
    113
    ikman ekath ikmanin ma nathi weyi. kohomath dan mama hithanne godak aya balanwa aduyi salli ganna patan gaththata passe ads adu nisa
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    තව එකෙක් ඉන්නව නුගේගොඩ පැත්තේ ...ඌ Playstation, DSLR Camera වගේ දේවල්ප පට්ට අඩුවට දාල advance සල්ලි බැංකුවට දාන්න යනවා. අහු වෙන්න එපා.

    dan godask un meka karanwa bn :baffled: ane manda bn minissunta monawa welada kiyala :sorry: mewata ahu wenneth hodata igenagaththu un :angry: dan mama danna 2 kta oya wede wela. aduwata ganna giyama ka tamai wenne :/