ikman එකේ හොර Fake AirPods Pro එක්කට අහුඋනා

KAZPER

Well-known member
  • Sep 12, 2020
    244
    264
    63
    ඔක්. 10 පහුවෙලා දැන් දවස් 4ක්. පොර ආයේ Excuses කියන්න ගත්තා. වැස්සලු ඇක්සිඩන්ට් එකක් උනාලු අරවා මේව බයිලා ගොඩයි. අද මැසේජ් එකක් දැම්මා බදාදා වෙනකල් කල් දෙනවා ඊටපස්සේ ආයෙ කතා කර කර ඉන්නේ නෑ කියලා. එදාට සල්ලි හම්බුනෙත් නැත්නම් ලියුමත් අරන් නඩුවක් දාන්න බැලුවේ. එහෙම කරනවා නම් ඉස්සරහට වෙන දේවල් ටික, දැනගන්න ඕන මොනාද එහෙම කියලා දන්න එකෙක් කියපන්කෝ.
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    only one way to check,

    go to on notification centre -> bluetooth settings,

    remove buds from your ears -> put them on a table

    then try to unable noice cancellation.

    1. If Noice cancelled (rounded in blue color) - ITS FAKE - beacuse noice cancellation works only once they are in your ears only.
    2. If Noice cancellation failed - ITS ORIGINAL - - it will show you a message " To unable this option ear buds needs to be in your ear"

    Harine

    give phone number to police guy
    ------ Post added on Oct 15, 2024 at 2:17 PM
     
    Nah bro, It also can be seen in duplicate ones. The only certain way to confirm is with the case. if you can make a gap between the fittings of the case then it's not a genuine product. Also, find my features and adaptive audio modes doesn't work properly.
     
    • Wow
    Reactions: gevin.456

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,587
    2,979
    113
    Sri Lanka
    ඔක්. 10 පහුවෙලා දැන් දවස් 4ක්. පොර ආයේ Excuses කියන්න ගත්තා. වැස්සලු ඇක්සිඩන්ට් එකක් උනාලු අරවා මේව බයිලා ගොඩයි. අද මැසේජ් එකක් දැම්මා බදාදා වෙනකල් කල් දෙනවා ඊටපස්සේ ආයෙ කතා කර කර ඉන්නේ නෑ කියලා. එදාට සල්ලි හම්බුනෙත් නැත්නම් ලියුමත් අරන් නඩුවක් දාන්න බැලුවේ. එහෙම කරනවා නම් ඉස්සරහට වෙන දේවල් ටික, දැනගන්න ඕන මොනාද එහෙම කියලා දන්න එකෙක් කියපන්කෝ.
    Oka ganna wenne na bung

    Ekko gedarata palayan thawa dethun denek ekka
    ------ Post added on Oct 15, 2024 at 9:22 PM
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    Nah bro, It also can be seen in duplicate ones. The only certain way to confirm is with the case. if you can make a gap between the fittings of the case then it's not a genuine product. Also, find my features and adaptive audio modes doesn't work properly.
    photo ekak laba pahadili karannako poddak
     
    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,148
    681
    113
    just check the mic. fake one has shitty mic quality
    RLT4U elakiriye hitapu patta quality kiyla dipu eket patta chora mic eka
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,876
    13,137
    113
    "සාපරාධී විශ්වාසය කඩකිරීම" - මේක ලොකු කේස් එකක් නඩුවක් දැම්මොත් කඩේ එකාට කියපන් මේ වගන්තියෙන්ම. අයියේ මේක විසදලා දෙන්න දවස් දෙකක් දෙන්නම්. නැත්තන් මන් මේක යටතේ ඉස්සරහට ක්‍රියාමාර්ග ගන්නවා කියලා. ඒකත් රෙකෝඩ් කරගනින්.