Ikman එකේ spammers ලා ඉන්නවද?

mesua90

Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    IMG_20240108_205007.jpg
    IMG_20240108_204951.jpg
    IMG_20240108_204935.jpg

    මෙච්චර හොඳට English පුළුවන් එකෙක්ට display dead pixel බාගයක් තියන TV එකක් මොකටද?
    පොඩි spammer feeling එකක් ආව නිසා විකුණුවේ නෑ TV එක. Any similar experience?
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    Scammers ලා. ඔව් data entry jobs වගේ තනිකරම scam තියෙන්නෙ. බඩු විකුණන්න දාලා තියෙන ඒවා වුණත් Ad එකේ තියෙන විස්තර නෙවෙයි ගන්න ගියාම තියෙන්නෙ. ඕකේ තියෙන shop වලත් එහෙමයි. කාගෙවත් reviews නැති හින්දා හොර ගුහාවක් වෙලා. ඊට වඩා fb marketplace එක ටිකක් හොඳයි seller ගෙ profile එක බලලා විස්තර හොයගන්න පුලුවන් හින්දා
     
    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    Spam thamai owa. eetpasse salli ewwa kiyala fake receipt ewanwa. OTP illanwaw
    Patta horu ne. Dan mawa block karalada koheda.
    Scammers ලා. ඔව් data entry jobs වගේ තනිකරම scam තියෙන්නෙ. බඩු විකුණන්න දාලා තියෙන ඒවා වුණත් Ad එකේ තියෙන විස්තර නෙවෙයි ගන්න ගියාම තියෙන්නෙ. ඕකේ තියෙන shop වලත් එහෙමයි. කාගෙවත් reviews නැති හින්දා හොර ගුහාවක් වෙලා. ඊට වඩා fb marketplace එක ටිකක් හොඳයි seller ගෙ profile එක බලලා විස්තර හොයගන්න පුලුවන් හින්දා

    Mun nam Lankawe scammers la wage hithenne. FB marketplace use karala na