Ikman එක වගේ

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    ikman suck ban..
    මස් වැද්දෝ ඕකේ ඉන්නේ.. ලේසියට ඇඩ් එකක් දාන්න බෑ පට්ට ගනන්.. එනිසා මිනිස්සු දැන් වැඩිය ඇඩ් දාන්නේ නෑ.. රියසෙවණේ වාහන තියෙනවා ඉක්මන් එකට වඩා...

    හොඳම විසදුම මූණුපොත බලපන්.. තම ප්‍රදේශයේ FB Page එකට සෙට් වෙයන්.. ගෙවල් වැහි වැහැලා... ඕනේ තරම් ගෙවල් හෑව්...