ෆේස්බුක් එකේයි ඉක්මන් එකෙයි ඇඩ් එක දැම්මා මගේ කැමරාව විකුනන්න. දාල පැයක් යන්න හම්බුනේ නෑ වට්ස් ඇප් එකට මැසේජ් එකක් එනවා නයිජීරියා වලින් . කැම් එක ගන්නවා acc නම්බරේ ඉල්ලලා සල්ලී දාන්නම්, කැමරාව එවන්න කියලා. සල්ලි එව්වම කැමරාව යවන්න ok උන නිසා මමත් ACC නම්බරේ දුන්නා. email එක ඉල්ලුවම මම දුන්නේ මගෙ AOL ඊමේල් එක. මුන් කියනවා GMAIL හරි YAHOO හරි එකක්ම එවන්නලු. ඒකත් දූන්නම. පස්සේ මුන් මට මෙහෙම ඊමෛල් එකක් එවනවා.
පස්සේ හොයලා බලද්දී මම අදුරන උන් කිහිපදෙනෙක්ටම mමේක වෙලා තියෙනවා. සමහර උන් මේවගේ ඒවාට අහුවෙලත් තියෙනවා.
උබලටත් මේවගේ කේස් වෙලා තියෙන්වද?
පස්සේ හොයලා බලද්දී මම අදුරන උන් කිහිපදෙනෙක්ටම mමේක වෙලා තියෙනවා. සමහර උන් මේවගේ ඒවාට අහුවෙලත් තියෙනවා.
උබලටත් මේවගේ කේස් වෙලා තියෙන්වද?
Last edited:





