Patta site ekak wei..![]()
ikman eke un muta nadu daida?

yako iads.lk eke dapn ape yauwo wageyak karanne,danata lankawe 3 weniyata wadima ads thiyenne eke....
http://iads.lk/
ane mnda balagena giyama ikman eke ad hitan tiye meke.
site ekanam patta.Ads 5000 k wagene tiyenne mcn me site eke.mokakda lankawe deweni site eka?

mekat buysell karana ewngemada ?
නියම බබා පාට් එක. තේරුමක් නැහැ මචෝ. ඔහොම සයිට් එකක් උස්සන්න හෙන ගානක් ඉන්වෙස්ට් කරන්න වෙනවා. ලක්ෂ කෝටි ගාණක් ඇඩ්වලටම. ඉක්මන්, පට්පට් ඉස්සුනේ එහෙමයි. උඹ මේ කරන විදිහට සයිට් එකක් ගොඩ ගියෙ අනූ ගනන්වලයි දෙදාස් ගණන්වලයි. දැන් බැහැ. පීරියඩ්. බොරු මහන්සියක් සහ උඹේ අහිංසක බලාපොරොත්තු ගොණ්නක් විතරයි කියන දේ තමයි මට කියන්න තියෙන්නේ. ඇනලිටික්වල පවා උඹම පෝස්ට් දාගන්න ලොග් වෙච්ච ඒවම දාස් ගණනක් පෙන්වනවා ඇති. වැඩක් නැහැ බන් බොරු මහන්සියක්. අනුකම්පා කරනවා උඹට. උත්සහවන්තයා ජයගන්නවා තමයි නමුත් උත්සහවන්තයා හරියට රිසර්ච් එකක් කරලා ඕනේ වැඩකට බහින්න. නැත්තං කාලයයි බලාපොරොත්තුයි, ඉන්වෙස්ට් කරපු මනීයී අපරාදෙ. #NotTheOwner

ane mnda balagena giyama ikman eke ad hitan tiye meke.
ehema nadu danna puluwanda bn website walata ?
site ekanam patta.Ads 5000 k wagene tiyenne mcn me site eke.mokakda lankawe deweni site eka?
iads.lk eke FB page okkoma organic likes thiyenne, unge nikan post walatath like 20,30 hambu wenawa inneth 5000 ta poddak udin 
2nd LankabuyandSell bn
ikman wage site wala FB pages walata bot la dala like aran thiyenne, unge post ekak dammoth like karanne 500,000 gaanatama likes 30,40k wageiads.lk eke FB page okkoma organic likes thiyenne, unge nikan post walatath like 20,30 hambu wenawa inneth 5000 ta poddak udin
![]()