ikman.lk එක හරහා කරන අලුත්ම scam එක...

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    Behind the scam

    N7ugbqL.gif
    නිහාල් නෙලසන් වගේ 😂😂
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    මේක හිතෙන්නෙ උඹට උනු දෙයක් දාලා වගේ. මුලින්ම දාපන් බුකියෙන් උපුටා ගත් එකක් කියලා
     
    • Wow
    Reactions: Heshan Daminda

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,687
    1
    51,488
    113
    ප*යාගල
    sorry.com
    2016 දි මම ෆෝන් එකක් විකුනන්න දැම්මා. නයිජීරියන් කාරෙයෙක් මැසේජ් කරා ෆෝන් එක එහෙට එවන්න ඌ සල්ලි දාල රිසිප්ට් එකක් එවන්නම් කියල. මම දැනගත්ත ස්කෑම් කියල පපයට හොදට ඇමතුවා මන්
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,569
    6,151
    113
    මේක අද මට වුනු සිදුවීමක්.. මගේ anker soundcore speaker එකක් මම ikman.lk site එකේ sell කරන්න දැම්මා... ටිකකින් පොරක් මට message එකක් දැම්මා....

    "Hello I like to your product and im ready to place an order with full prepayment through ikman delivery. Do you agree?

    මාත් ටිකක් confused...ikman එකේ මෙහෙම system එකක් ඇති කියලා හිතලා මාත් agree වුනා... සිරාවටම මට ඉක්මන් එක ගැන ලොකු idea එකක් නෑ... ටික වෙලාවකින් මූ මගේ email address එක ඉල්ලුවා.... මම ඒකත් දුන්නා... ටික වෙලාවකින් මට email එකක් ආවා... (මම ඒ screenshots පල්ලෙහා attach කරලා තියෙනවා) Ikman-lk කියලා email addeess එකකින්... Mail එක ආවෙ ikman logo එකයි banner එකයි order number එකයි ඔක්කොම තියෙන genuine type email එකක් විදිහට...

    "Fantastic news! You received a new order!
    YOUR ORDER ID NUMBER #8785A37U"

    ඔතන යට confirm කරන්න button එකක් තිබුනා... මමත් ගිහින් confirm කරා...ඊට පස්සෙත් ආයෙම page එකක් show වුනා.. ඒකෙ තිබුනෙ Your order has placed The buyer already paid for the order කියලා.. ඒක යටත් confirm button එකක් තිබුනා....ඒක කරාට පස්සෙ තමයි වැඩේ මීටර් වුනේ... මුං කාඩ් details collect කරනවා.... Card details enter කරන්න area එකක් තිබුනා... දැන් වැඩේ හොඳටම මීටර් මුන් මොකක්ද කරන්නෙ කියලා
    😚


    මගෙ ලඟ තිබුනා අවුරුදු ගානක් පරන කාඩ් එකක් මං පාවිච්චි නොකරන.... මම ඒ කාඩ් එකේ details enter කරා... ඊට පස්සෙ මුං අහනවා මාව verify කරන්න ඕනෙ කියලා card balance එක කීයද කියලා.... ඒකෙ තිබ්බෙ රුපියල් 10යි
    🤭
    මං ඒක enter කරා... ටිකකින් sophia කියලා chat screen එකක් open වෙලා message එකක් show වෙනවා payment එක කරන්න card එකට 10000 ක් දාන්න කියලා... හොඳම seen එක කියන්නෙ message එකේ වචනවල අකුරුත් වැරදියි
    😂
    🤭


    මේවට අහුවෙන මිනිස්සු ඇති
    😑
    කට්ටියව පුලුවන් විදිහට දැනුවත් කරන්න...


    lShWL33.png


    nVbOTh9.png


    wrP41T2.png


    k6bRmKI.png


    ECzx8Dm.png





    Original Post
    Bump
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    මේක හිතෙන්නෙ උඹට උනු දෙයක් දාලා වගේ. මුලින්ම දාපන් බුකියෙන් උපුටා ගත් එකක් කියලා
    යට තියෙන්නේ ඔරිජිනල් පොස්ට් ලින්ක් එක.
     
    • Like
    Reactions: harshana123

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Hehe matat awa..ehnm badu tma..thank for share bro
    Apitat wuna oka.
    Delivery eka karanna email illanakotama apita teruna mokak hari seen ekak kiyala.
    Kokatat wediya use nowena ekak dunne.

    Credit card detail form eka dekka gaman close karala damma.


    Meka karana eka sirawatama karanawa habai.
    Url ekata certificate ekakut aran tiyenne.
     
    • Like
    Reactions: GobbaSira