ikman.lk එක

rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    ikman.lk එක දැන් මිනිස්සුගෙන් ආසාධාරණ විදිහට ad වලට සල්ලි අය කරනව කියල ගොඩක් අය දන්නව ඇති නේ..
    මට මතකයි එලකිරි එකේ යාළුවෙක් ikman.lk එක වගේම සයිට් එකක ලින්ක් එකක් දාලා ඒක ගැන නූලක් දාලා තිබුණා..
    පුලුවන් කෙනෙක් ඒ සයිට් එකේ ලින්ක් එක දෙන්න...
    බලලා නිකම්ම යන්නේ නැතුව බම්ප් එකක් දාගෙන යන්න...
     
    • Like
    Reactions: leoshammi

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    එහෙම ඒවා කිහිපයක් තිබ්බ...

    ඉක්මන් එකෙන් සල්ලි ඉල්ලනවද දැන්?


    තනිකරම ඉක්මන් එකේ කොපියක්මයි මචන්. කිසිම වෙනස්ක් නැහැ.
    ඔව් මචන්..
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    අපේ dildude කොල්ලා හොයල දුන්න ඔන්න සයිට් එක..



    Code:
    [SIZE="4"]http://luhudu.lk/[/SIZE]


    එළ එළ මචන්..