mokektawath salli deela owa karanna epa yako. fiverr/ upwork/ freelancer/ iwriter/ microworkers oya one site ekaka register weyan. uba oya wiyadam karanna yana salli walin internet package ekak aran oya website wala wada karana hati youtube videos balapan.

මමත් මචන් Freelancing try කරන කෙනෙක්..මාත් පිලිගන්නවා උබ කියන දේ
freelancing karala balapan typical sri lankan wenne nathuwa. udeta hawasata eka ekagen banum ahan duk wenawata wada gedara idan hari tamunge deyak karana eke wasi godai bn
risk eka wadi e waegma profit eka ubata hithagannath bari taram waditrust me

වැල්ලවත්තේ ලැන්ග්වේ එකෙත් කරන්න්නෙ ඒකම තමා.හැබැයි උන් ටයිප්සෙටින්ග් ට්‍රේනින්ග් එක දෙනවා.ඕවා වල තියෙන්නෙ පරන බැන්කු ඉඩම් වල ඒවා එන්ටර් කරන්න.එකකට දෙන්නෙ ශත 75ක් වගේ.මාසෙම මැරුනත් 20ක්ට වඩා නම් හොයන්න බෑ

මචන් මුන් කියනවා දැනට 300-400ක් අතර ගානක් දැන් වැඩ කරන යනවලු.. එහෙම බැලුවොත් අපි 350ක් අරන් 

අම්මෝ මාර ගැරිල්ලක්නෙ hambayo wena wena game gahanwa ahuwenna epa

Owa boru ban... ahu wenna epa

Scam

mokektawath salli deela owa karanna epa yako. fiverr/ upwork/ freelancer/ iwriter/ microworkers oya one site ekaka register weyan. uba oya wiyadam karanna yana salli walin internet package ekak aran oya website wala wada karana hati youtube videos balapan.
freelancing karala balapan typical sri lankan wenne nathuwa. udeta hawasata eka ekagen banum ahan duk wenawata wada gedara idan hari tamunge deyak karana eke wasi godai bn
risk eka wadi e waegma profit eka ubata hithagannath bari taram waditrust me

ikman.lk එකේ මොකක්ද බන් අර Data entry කතන්දරේ. මන් ගියා බලන්න. foreign companies එක්කලු වැඩ කරන්න තියෙන්නේ. form filling, data entry, designing වගේ ඒවලු තියෙන්නේ. හැමදේම ikman එක හරහලු වෙන්නේ. Companies link කරලා දෙන්නේ උන්ලු. sundays 2ක training program එකක් තියෙනවා කිවා. රුපියල් 7500.00ක් ගෙවන්න ඕනේ මුලින් ඉක්මන් එකට. ඒ companies වලට මුලින් උන් deposit කරන්න ඕනලු. ඒකලු එහෙම සල්ලි ගන්නේ![]()