ඔලුව උස්සගෙන එනකොටම දුන්න වැඩේ 
මීට සති දෙකකට කලින් Bump Aid එකක් සදහා රුපියල් 200ක් අය කලා ( දවස් 7 කට ) ඒක අවුලක් නෑ
එත් දැන් එක රුපියල් 500 කට වැඩි කරලා මචන්ලා ( දවස් 7 කට )
මුන් හෙන අසදාරණයි බන් , කිරියේ Bump Aid දාන එවුන් ඉන්නවනම් මුන්ට Email එකක් දාලා දාලා මේක බස්සන්න බලමුකෝ

මුන් ආවේනම් හොද විදිහට ඒත් දැන්නම් එන පොට හොද නෑ වගේ,
මුන්ට ඕනේ සල්ලි විතරයි
මම Email එකකුත් දැම්ම එකට දීපු reply එකත් ඔතන ඇති