http://saltside.se/
Ditzone Active member Nov 30, 2010 559 172 43 at Home Aug 26, 2013 #42 Bender said: මේකෙන් උන්ට තියන ලාභෙ මොකද්ද කියල දන්න කෙනෙක් ඉන්නවද? නිකන් Ad දාන්නත් දෙනවා තව උන් මාර විදියට වියදම් කරලා site එක promote කරනවා ?? Click to expand... මචන් මේකේ තියෙන්නේ දිර්ගකාලින සැලැස්මක්.මුලින්ම site එක promote කරනවා.ඊට පස්සේ වැඩි ගානකට banner advertisements.විකුනනවා.
Bender said: මේකෙන් උන්ට තියන ලාභෙ මොකද්ද කියල දන්න කෙනෙක් ඉන්නවද? නිකන් Ad දාන්නත් දෙනවා තව උන් මාර විදියට වියදම් කරලා site එක promote කරනවා ?? Click to expand... මචන් මේකේ තියෙන්නේ දිර්ගකාලින සැලැස්මක්.මුලින්ම site එක promote කරනවා.ඊට පස්සේ වැඩි ගානකට banner advertisements.විකුනනවා.
Ditzone Active member Nov 30, 2010 559 172 43 at Home Aug 26, 2013 #43 Majesty said: 100% lankawe ownership thiyena company ekak ikman.lk eke qualitiyata classified site ekak hadanne nathi ekai duka. meken ape salli eliyata yana ekai wenne. Click to expand... ඔව් මචං එහෙම එකක් හදනවා නම් හොදයි.එත් ඔය විදිහට වියදම් කරන්න අපේ අයට පුළුවන් වෙයිද දන්නේ නෑ.
Majesty said: 100% lankawe ownership thiyena company ekak ikman.lk eke qualitiyata classified site ekak hadanne nathi ekai duka. meken ape salli eliyata yana ekai wenne. Click to expand... ඔව් මචං එහෙම එකක් හදනවා නම් හොදයි.එත් ඔය විදිහට වියදම් කරන්න අපේ අයට පුළුවන් වෙයිද දන්නේ නෑ.
Trojan hourse Active member Oct 18, 2011 413 74 28 Aug 26, 2013 #44 http://athalaga.com 100% Srilankan
masterit Active member Feb 19, 2014 566 145 43 Feb 19, 2014 #45 lkneeds.com Free classified ads in Sri Lanka http://lkneeds.com