Ikman.lk

Ditzone

Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    මේකෙන් උන්ට තියන ලාභෙ මොකද්ද කියල දන්න කෙනෙක් ඉන්නවද? නිකන් Ad දාන්නත් දෙනවා තව උන් මාර විදියට වියදම් කරලා site එක promote කරනවා ??

    මචන් මේකේ තියෙන්නේ දිර්ගකාලින සැලැස්මක්.මුලින්ම site එක promote කරනවා.ඊට පස්සේ වැඩි ගානකට banner advertisements.විකුනනවා.
     

    Ditzone

    Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    100% lankawe ownership thiyena company ekak ikman.lk eke qualitiyata classified site ekak hadanne nathi ekai duka. meken ape salli eliyata yana ekai wenne.


    ඔව් මචං එහෙම එකක් හදනවා නම් හොදයි.එත් ඔය විදිහට වියදම් කරන්න අපේ අයට පුළුවන් වෙයිද දන්නේ නෑ.
     

    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    lkneeds.com Free classified ads in Sri Lanka

    http://lkneeds.com

    1743539_436319766499315_1490630346_n.jpg