ikman site down

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    කොහොමත් දැන් සයිට් එක වැඩක් නෑ.... සල්ලි ගෙවන ඈඩ් ටිකට විතරයි මම හිතන්නේ උන් දැන් ඈටෙන්ෂන් එක...... නිකන් දෙනවා කියලා ඈඩ් දැම්මත් කෝල් එන්නේ නෑ දැන්..... :dull:
     
    HONDA HORNET

    Member
    Mar 13, 2013
    921
    297
    0
    කොහොමත් දැන් සයිට් එක වැඩක් නෑ.... සල්ලි ගෙවන ඈඩ් ටිකට විතරයි මම හිතන්නේ උන් දැන් ඈටෙන්ෂන් එක...... නිකන් දෙනවා කියලා ඈඩ් දැම්මත් කෝල් එන්නේ නෑ දැන්..... :dull:

    sirawatama ban isara wage dan site ekan badu wikunanna ba, dan un salli matte marenna yanawa, isara ohoma nati kale patta business tibba site ekan, at dan nam site eka cha ban :dull:

    anyway site eka dan hari images okoma penanwa site eka wada
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    :lol: