ikmanata mahath wenne kohomada

852369

Member
Jan 15, 2009
655
35
0
hiroshima
ane machan mata loku help ekak ona

hamoma kiyanawa mama godak kettui kiyala.

ithin machan mata ikmanata mahath wenna widihak kiyala deepallako

meka joke ekak newe please..........

:no:THANKZ:no:
 

Evildoer

Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    Bro....Sinhala beheth kadawal vala tiyenwa "kushmanda rasayanaya" kiyala behethak....akata kema ruchiya sirawatama wadi venawa..poddak danna aungen ahala balapan...uru tablets ganna apa.hodha ne.
     
    Mar 7, 2009
    2,028
    97
    0
    lankawe
    hodata kala beela hitapan... math hugak kettui... dan tika tika enawa.. thawa ekak machan.. hodata hina wela sathuten kaaalaya gatha karapan.. ethkota agata leda enawath adui
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මචං,
    මේක මම රගර් ගහන කාලේ අපේ Sir මට කියපු දෙයක්...
    කිරි පිටි අඩු කෝප්ප භාගයකට,
    බිත්තරයක් දාලා,
    අයිස් ක්‍රීම් ටිකක් දාලා,
    ආනමාලු / ඇම්බුං කෙසෙක් ගෙඩියක් මිරිකලා දාලා,
    වතුර ටිකක් දාලා Blend කරන්න...

    ඉන්පසුව...
    වැනිලා හැන්දක් දාලා,
    Fridge එකේ තියලා,
    බොන්න...

    මේක Daily කරන්න...
    නැතිනම් බිත්තර දෙකක් දාලා දවස් දෙකකට පාරක් බොන්න...

    බිත්තර දෙකට වැඩිය දාන්න එපා...
     

    coolsoul_k

    Member
    Jun 16, 2007
    576
    60
    0
    floating here and there
    howtogainweight.jpg