Ikmanta ganda land 1kda hoda, nattam land with house da? 5 million vage athe thyenne (please help)

ishan.fdo

Well-known member
  • May 1, 2012
    1,950
    721
    113
    Mchn mata me 5 million salli tika invest krndona.

    1. Land with house gatththoth rent 1kata denda puluwan ne,
    2. Land 1k witarak gathhtoth, kavadahari price eka vadi unama vikuanda balan inda venava neda?
    3. Dura paththakin 1 perch 1 lakh vage thyena land gaththoth vikunaganda bari weida??
    4. 5 million invest krnda vena safe vidi monawada thyenne?

    Mara ganan ne bn dan land with houses.
    Seeduwa paththen balanne.

    Please help me guys
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,509
    6,197
    113
    Land with house වගේ බලන්න Rent දෙන්න පුලුවන්නෙ
    ඒත් Rent දුන්නමත් ඉතින් සමහර වෙලාවට පදිංචි වෙන උන් වාත වෙනවා
     
    • Like
    Reactions: hodakolla

    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,950
    721
    113
    Land with house වගේ බලන්න Rent දෙන්න පුලුවන්නෙ
    ඒත් Rent දුන්නමත් ඉතින් සමහර වෙලාවට පදිංචි වෙන උන් වාත වෙනවා
    ow neda. kohomath mchn land with house ganna eka vasiy neda land 1k witarak gannavata vada??
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,509
    6,197
    113
    ow neda. kohomath mchn land with house ganna eka vasiy neda land 1k witarak gannavata vada??
    ඔව් සාමාන්‍යයෙන් ටිකක් පරණ ගෙවල් විකුණන්නෙ Land එකේ Price එකට විතරයි

    ඒත් ගේ තව අවුරුදු 5,10 ක් පාවිච්චි කරන්න Rent දෙන්න පුලුවන්
     
    • Like
    Reactions: hodakolla

    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,950
    721
    113
    ඔව් සාමාන්‍යයෙන් ටිකක් පරණ ගෙවල් විකුණන්නෙ Land එකේ Price එකට විතරයි

    ඒත් ගේ තව අවුරුදු 5,10 ක් පාවිච්චි කරන්න Rent දෙන්න පුලුවන්
    ok bn thanks. man me salli tika hoda investment 1kakata dandona. because mechcharai savings kiyala thiyennema
     
    • Like
    Reactions: hodakolla