ikmanta warenkoo

Mchn podi udawwak ona.. mage yaluwek kellekta love kra.. unge affair eka masa 3k wtr wenw.. eth gedarin danagena leda dala thun kulundul cn ekakt...
kellath pawle wadimal..kollat pawle padimal..
mun pattatm lan wela.. hambelanm tiyenne godak aduwen.. eth phone ekn katha karala... munge privacy ek hitan mun katha karagena..
mokad bn karanne??
muta ekiwa amathaka karanna balu.. ekitath ehemalu.. mt uta uttarayak denn bari kamata tmi mn me ubalagen ahanne
 

Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
තුන් කුළුදුල් ළමයි හම්බ වෙන එක භායනකයි මොකෙක් හරි දැක්ක ගමන් උස්සගෙන යයි නිදන් හාරන්න බිල්ලට දෙන්න.
 

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ලංකාවේ උන්ටත් මාර ප්‍රශ්න බන් තියෙන්න්නේ

    මුන් කසාද බදිනකොටා බලන්න ඕනේ ඒවා එකක් වත් බලන්නේ නෑ උස්සන් එනවා. බලන්න ඕනේ නැති සත පහකට වැඩක් නැති ශුක්තවල් සේරම බලනවා
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    තුන් කුළුදුල් ළමයි හම්බ වෙන එක භායනකයි මොකෙක් හරි දැක්ක ගමන් උස්සගෙන යයි නිදන් හාරන්න බිල්ලට දෙන්න.

    නාමල් කුමාරයයි මැද මුලනේ කබරයන්ටයි පින් සිද්ද වෙන්න දැන් නිදන් නෑ බන්
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,461
    6,328
    113
    තුන් කුළුදුල් ළමයි හම්බ වෙන එක භායනකයි මොකෙක් හරි දැක්ක ගමන් උස්සගෙන යයි නිදන් හාරන්න බිල්ලට දෙන්න.

    nidan tika iwarai machan .. aya bayawenna kaari naa ... :rofl: :rofl:
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    තව නිදන් තියෙනවා ඔක්කොම ඉවර කරන්න බෑ එහෙම නිදානයක් තියෙන තැන ඒකට හොයාගන්න ඕනේ ඒක කරන එක ලේසි නෑ හොදම විදිය අදුනක් බලන එක නමුත් අදුන් වලට පෙන්වන්නේ නෑ හැම නිදනයක්ම විශේෂයෙන්ම බලන කෙනාගේ චේතනාව හොද නැත්නම්.
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    thun kulundul kiyanne generations 3k wadimal aya ekathu wela hadunu lamayekta..
    me copule eke kellage saha kollage ammai,thaththai 2namath wadimal nam witharai thun kulundul wenne..
    anika bn thaama maasa 3ine affair ekata...premayen mana ranjitha wena time period eke thama mun 2na inne:P:rofl:
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,149
    15,660
    113
    රත්තරං;16566240 said:
    නාමල් කුමාරයයි මැද මුලනේ කබරයන්ටයි පින් සිද්ද වෙන්න දැන් නිදන් නෑ බන්

    :lol::lol:ඒකනේ කටුගෙටත් කෙලියේ..:rofl: