ලේසිම විදිය තමයි එහේ කෙල්ලෙක්ව දාගෙන ,පැනලා ,බදින එක. ලස්සනම කෙල්ලෝ හම්බ වෙන එකක් නෑ, ටිකක් මහත වගේ කෑලි නම් ලේසියෙන් දාගන්න පුලුවන් මොකද බටහිර මහත කෙල්ලොන්ට වැඩි තැනක් නෑ. ඩිග්‍රියක් තියෙනවා නම් කැනඩා තමයි යන්න පුලුවන් ලේසිම රට, ඊට පස්සේ ඕස්ත්‍රේලියාව, නවසීලන්තය.