.......කතාව මෙහෙම පටන් ගන්නම්. 
කොල්ලෙක් හිටියා. පට්ට බ්‍රයිට් පොරක් නමුත් එයා ගන්ජා(Marjuana Scene eke) ඩීල් එකේ හිටපු එකෙක්. පොලීසියෙන් ඌව අල්ලුවා. නම Jacob Greenburg.
මාක් සකර්බර්ග්. ඔව් ඔව් Facebook හදපු එක්කේනා.
2004 දි Harvard එකේදි තව කොල්ලො කුරුට්ටො 2,3න් දෙනෙක් එක්ක හැදුවා Facebook. AIG (American International Group) එකේ CEO, Maurice R. 'HANK' Greenberg මේ හාදයාට උදව් කරා මුදල්මය වශයෙන්. ඒ වගේම CIA එකට අයිති වන එක්තරා බැන්කුවකින් facebook නමට ඩොලර් මිලියන 500ක පරිත්‍යාගයක් ලැබෙනවා මේ තරුණ මාක් කොල්ලට.
මාක් ඒකෙන් තමගේ Facebook තව ගොඩක් දුරට දියුනු කරගෙන යනවා.
ඉතින් වැඩි කාලයක් යන්න කලින් ලෝක ප්‍රකට Rothschild පවුලෙනුත් එකේ shares 8% ගන්නවා. (මාක් ට අයිති 29% වගේ කොටසක්).
Rothschild සහ David Rockefeller කියන නම් දෙක USA ගැන දන්නවා නම් (Even a little bit) ඔබට අලුත් දෙයක් නොවනු ඇත. ]
ඉතින් මොකක්ද දැන් මේ කතාවල් දෙකක් කියන් යන්නේ????
මොකක්ද මේ දෙකේ සම්බන්දේ? 
මෙහෙමයි.
කතාව 01 එකේ කියපු Jacob ඉන්නවනේ? එයාගේ සීයා කෙනෙක් තමා Maurice R. 'HANK' Greenberg කියන්නේ. සහ David Rockefeller කියන්නෙත් මේ Jacob ගේ අනිත් සීයා. ඉතින් මේ දෙන්නගේ මේ කියන මුනුබුරා ගැන 1990 ගනන් වල ඉදන් කොහෙවත් සදහනක් නම් නෑ
ඔන්න. එතකොට දැන් කෝ මේ ජකොබ්?

දැන් කතාව 02 ආයෙත් කියවගෙන යන්න. කියවලා ඉවර වෙලා යටට යන්න...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
හුගක් අය කියුවා Illuminati ගැන නූලක් දාමු කියලා, සංවාදය විවෘතයි. අපි ඔක්කොම අදහස් හුවමාරු කරගමු. කවුරු හරි උනත් කවුරු වැරදි උනත්, ඒ හරි වැරදි අපිට තේරන විදිහට කතා කරලා මේ Illuminati ගැන හොද දැනුමක් අරන් මේ නූල ඉවර කරමු.

කතාව 01:
කොල්ලෙක් හිටියා. පට්ට බ්‍රයිට් පොරක් නමුත් එයා ගන්ජා(Marjuana Scene eke) ඩීල් එකේ හිටපු එකෙක්. පොලීසියෙන් ඌව අල්ලුවා. නම Jacob Greenburg.

කතාව 02:
මාක් සකර්බර්ග්. ඔව් ඔව් Facebook හදපු එක්කේනා.
2004 දි Harvard එකේදි තව කොල්ලො කුරුට්ටො 2,3න් දෙනෙක් එක්ක හැදුවා Facebook. AIG (American International Group) එකේ CEO, Maurice R. 'HANK' Greenberg මේ හාදයාට උදව් කරා මුදල්මය වශයෙන්. ඒ වගේම CIA එකට අයිති වන එක්තරා බැන්කුවකින් facebook නමට ඩොලර් මිලියන 500ක පරිත්‍යාගයක් ලැබෙනවා මේ තරුණ මාක් කොල්ලට.
මාක් ඒකෙන් තමගේ Facebook තව ගොඩක් දුරට දියුනු කරගෙන යනවා.ඉතින් වැඩි කාලයක් යන්න කලින් ලෝක ප්‍රකට Rothschild පවුලෙනුත් එකේ shares 8% ගන්නවා. (මාක් ට අයිති 29% වගේ කොටසක්).

Last edited: