Illuminati

csharp

Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    .......කතාව මෙහෙම පටන් ගන්නම්. :)

    කතාව 01:​

    කොල්ලෙක් හිටියා. පට්ට බ්‍රයිට් පොරක් නමුත් එයා ගන්ජා(Marjuana Scene eke) ඩීල් එකේ හිටපු එකෙක්. පොලීසියෙන් ඌව අල්ලුවා. නම Jacob Greenburg. :oo:

    කතාව 02:

    මාක් සකර්බර්ග්. ඔව් ඔව් Facebook හදපු එක්කේනා. ;)

    2004 දි Harvard එකේදි තව කොල්ලො කුරුට්ටො 2,3න් දෙනෙක් එක්ක හැදුවා Facebook. AIG (American International Group) එකේ CEO, Maurice R. 'HANK' Greenberg මේ හාදයාට උදව් කරා මුදල්මය වශයෙන්. ඒ වගේම CIA එකට අයිති වන එක්තරා බැන්කුවකින් facebook නමට ඩොලර් මිලියන 500ක පරිත්යාගයක් ලැබෙනවා මේ තරුණ මාක් කොල්ලට. :yes: මාක් ඒකෙන් තමගේ Facebook තව ගොඩක් දුරට දියුනු කරගෙන යනවා.

    ඉතින් වැඩි කාලයක් යන්න කලින් ලෝක ප්‍රකට Rothschild පවුලෙනුත් එකේ shares 8% ගන්නවා. (මාක් ට අයිති 29% වගේ කොටසක්).
    Rothschild සහ David Rockefeller කියන නම් දෙක USA ගැන දන්නවා නම් (Even a little bit) ඔබට අලුත් දෙයක් නොවනු ඇත. ]

    ඉතින් මොකක්ද දැන් මේ කතාවල් දෙකක් කියන් යන්නේ???? :eek:මොකක්ද මේ දෙකේ සම්බන්දේ? :oo:

    මෙහෙමයි.

    කතාව 01 එකේ කියපු Jacob ඉන්නවනේ? එයාගේ සීයා කෙනෙක් තමා Maurice R. 'HANK' Greenberg කියන්නේ. සහ David Rockefeller කියන්නෙත් මේ Jacob ගේ අනිත් සීයා. ඉතින් මේ දෙන්නගේ මේ කියන මුනුබුරා ගැන 1990 ගනන් වල ඉදන් කොහෙවත් සදහනක් නම් නෑ :confused:ඔන්න. එතකොට දැන් කෝ මේ ජකොබ්?:oo::oo:

    දැන් කතාව 02 ආයෙත් කියවගෙන යන්න. කියවලා ඉවර වෙලා යටට යන්න...

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    හුගක් අය කියුවා Illuminati ගැන නූලක් දාමු කියලා, සංවාදය විවෘතයි. අපි ඔක්කොම අදහස් හුවමාරු කරගමු. කවුරු හරි උනත් කවුරු වැරදි උනත්, ඒ හරි වැරදි අපිට තේරන විදිහට කතා කරලා මේ Illuminati ගැන හොද දැනුමක් අරන් මේ නූල ඉවර කරමු.

    532876_10150772127432443_686612442_9710630_1859589112_n.jpg

    Last edited:

    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    tXllshP.jpg

    අපෝ මුන් දෙන්න දෙන්නෙක්, කන් දිහා බලපංකො.

    May be Maybe not. My point is: Facebook's shares and facebook eken dan looke hama ekaagema details tynwa. Mewa Illuminati eke weda thamai.. :yes::yes::yes::yes::yes:
     
    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    FQL කියන Query Language එකෙන් තම Facebook Database එක Control වෙන්නේ. ඕකෙන් ඔයාගෙ Fb account එකට අදාල හැම දෙයක්ම. ඔයා හදපු දවසේ ඉදන්, Share කරපුව Posts හැම එකක් ගැනම එකක් නෑර තියේන්වා.

    අපි මෙවා නිකන් ගනන් ගන්නේ නැතුව හිටියට, Mark ට මාර Power එකක් තියෙනවා දැන්.
     
    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    අනික දැන් අපි ඔක්කොමලගේ Finger Print ටිකත් අපි Illuminati එකට එකතු කර්ලා දීලා ඉවරයි. Smartphones තුලින්. :oo::oo::oo:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,178
    1
    13,058
    113
    Gotham City
    Zuckerberg, Greenberg Spielberg ,Goldberg
    මෙව්වා බොහොවිට යුදෙව් සර්නෙම්ස්. ජාකොබ් කියන්නෙත් යුදෙව් නමක්. ජෝන් ඩි රොක්ෆෙලර් නම් යුදෙව් නෙමෙ බැප්ටිස් පොරක් .පොඩිතැන ඉඳන් ගොඬ නැගිච්ච මිනිහෙක් එච්චර හොඳ එකෙකුත් නෙමෙ එත් වැඩි නොහොඳත් නැහැ. මිනිහාගෙන් පස්සෙ ඇතිවෙච්ච් පරම්පරාව අර ගොඬ නගපු ධනය උඩ ලොකෙ එක එක බලපෑම් කළා.

    මන් කලින් කියලා ඇති ඇස්කෙනාෂි යුදෙව්වො. ඒ කියන්නෙ ජර්මනිය මූලික කරගෙන හැදිච්ච යුදෙව්වො. ඒ අයගෙන් තමා ඔය ජොර්ජ් සොරොස්, රොත්ස්චයිල්ඩ් ෆැමිලි එක (රොත්ස්චයිල්ඩ් කියන්නෙ රෙඩ් ෂිල්ඩ් කියන ඉංග්‍රිසි වචනෙ ජර්මන් තෙරුමා
    අයින්ස්ටයින්(සාපෙක්ෂතාවාදෙ පියා) ,සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් (මනොවිද්‍යාවෙ පියා), කාල්මාක්ස් (සමාජවාදෙ පියා )රොබට් ඔපන්හයිමර් (පරමාණු බොම්බෙ හදපු එකා), තව එකි නොකි මෙකි බොහොමයක් ඇස්කෙනාෂි ජෙවිශ් කියන කොටසට අයත්. මෙවුන්ගෙ මෙ ක්‍රියාකලාපයන් දිරෙව්වෙ නැති එකෙක් තමා හිට්ලර්. ඌ දැනගත්තා මුන්ගෙ ගෙම ඒ වගෙම පලවෙනි ලොක යුද්ධෙ ජර්මනිය පැරදුනෙත් මෙ යුදෙව් මූල්‍යමය කරුවන් නිසා කියලත් හිට්ලර් විස්වාස කලා .එකයි පොර යුදෙව්වන්ව හොය හොය මැරුවෙ. හිට්ලර් ඔය සමාජවාදය ,ඊනියා කාන්තා අයිතිය, මානව හිමිකම් වගෙ දෙවල් වලට විරුද්ධ එකෙක්. හෙතුව එව්වා සෙරම යුදෙව් බුද්ධිමතුන්ගෙන් හැදිච්ච එව්වා .එව්වා හැදුවෙත් උන්ගෙ චින්තනෙට වාසියක් ගන්න මිසක් ලොකෙ යහපතට නෙමෙ. පෙනවානෙ කාන්තා අයිතිය කියලා ගෙදර වැඩ පල කරන් හිටිය ගැනුන්ව රස්සාවල් කරන තැනට දැම්මා. මානවහිමිකම් කියන්නෙ බලවත් රටවල් අනෙක් රටවල් නතුකරගන්න එකට ගන්න පාවිච්චි කරන එක මෙවලමක් ,ඔය අර ජාහින්ගෙ සංගම් ,ලොක බැංකු ,මහ මණ්ඩල සෙරම මෙ යුදෙව්වොන්ගෙ බලයටත් තෙල් කම්පැණි වල අණසකටත් යටත්. දෙවෙනි ලොක යුද්දෙදි ඇමරිකන් ආර්මි එක මොබිලයිස් කරෙත් යුදෙව් ඩයල් එකක් ,වින්ස්ටන් චර්චිල්ගෙ මව් පාර්ශවයත් යුදෙව් සම්භවයක් .හැබැයි උන් වීරයො. හිට්ලර් දුෂ්ටයෙක්. මට නම් හිට්ලර් වීරයෙක් අනෙක් එවුන්ට වැඩිය.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Owa nikan conspiracy theory ban.. nikan age kare daganne nathuwa gihin pothak pathal balala budiya ganin gon hu...
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,929
    739
    113
    මෙහෙ තමා
    machan moda athal gannathuwa wadak karaganilla bn.melo wadak nathi deyak gana ai me welawa nasthi karanne.rep kapapan mage.math oka gana hodata heww.oka melo wdak nathi wdak.apita wenas karanna bari adala nathi deyak wenuwen ai welawa nasthi karanne?kiyana tharam e loke unta control karanna amarui.yam balapamak athi kalaki.anith eka me punchi rataka idan mona bijjak karannada api oka danagaththa kiyala.wadak nathnam walak balapan.meeta wada deyak aniwaryen thiyei
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,178
    1
    13,058
    113
    Gotham City
    අනික දැන් අපි ඔක්කොමලගේ Finger Print ටිකත් අපි Illuminati එකට එකතු කර්ලා දීලා ඉවරයි. Smartphones තුලින්. :oo::oo::oo:

    ඉලුමිනාටි කියන්නෙ බන් ඔය 16 වෙනි ශතවර්ශයෙ ඇතිවෙච්ච එකක්. එක ඇතිඋනෙ එවකට බටහිර කතොලික පල්ලියට තිබ්බ අධිපතිවාදි මතයට එරහිව ආගමික වශයෙන් නොබැඳි විද්‍යාත්මක වශයෙන් ස්වයක්ත සෙට් එකක්.
    මුන් යුදෙව්වො. මුන්ගෙ තියෙන්නෙ වෙනම සීන් එකක්.
     
    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    Zuckerberg, Greenberg Spielberg ,Goldberg
    මෙව්වා බොහොවිට යුදෙව් සර්නෙම්ස්. ජාකොබ් කියන්නෙත් යුදෙව් නමක්. ජෝන් ඩි රොක්ෆෙලර් නම් යුදෙව් නෙමෙ බැප්ටිස් පොරක් .පොඩිතැන ඉඳන් ගොඬ නැගිච්ච මිනිහෙක් එච්චර හොඳ එකෙකුත් නෙමෙ එත් වැඩි නොහොඳත් නැහැ. මිනිහාගෙන් පස්සෙ ඇතිවෙච්ච් පරම්පරාව අර ගොඬ නගපු ධනය උඩ ලොකෙ එක එක බලපෑම් කළා.

    මන් කලින් කියලා ඇති ඇස්කෙනාෂි යුදෙව්වො. ඒ කියන්නෙ ජර්මනිය මූලික කරගෙන හැදිච්ච යුදෙව්වො. ඒ අයගෙන් තමා ඔය ජොර්ජ් සොරොස්, රොත්ස්චයිල්ඩ් ෆැමිලි එක (රොත්ස්චයිල්ඩ් කියන්නෙ රෙඩ් ෂිල්ඩ් කියන ඉංග්‍රිසි වචනෙ ජර්මන් තෙරුමා
    අයින්ස්ටයින්(සාපෙක්ෂතාවාදෙ පියා) ,සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් (මනොවිද්‍යාවෙ පියා), කාල්මාක්ස් (සමාජවාදෙ පියා )රොබට් ඔපන්හයිමර් (පරමාණු බොම්බෙ හදපු එකා), තව එකි නොකි මෙකි බොහොමයක් ඇස්කෙනාෂි ජෙවිශ් කියන කොටසට අයත්. මෙවුන්ගෙ මෙ ක්‍රියාකලාපයන් දිරෙව්වෙ නැති එකෙක් තමා හිට්ලර්. ඌ දැනගත්තා මුන්ගෙ ගෙම ඒ වගෙම පලවෙනි ලොක යුද්ධෙ ජර්මනිය පැරදුනෙත් මෙ යුදෙව් මූල්‍යමය කරුවන් නිසා කියලත් හිට්ලර් විස්වාස කලා .එකයි පොර යුදෙව්වන්ව හොය හොය මැරුවෙ. හිට්ලර් ඔය සමාජවාදය ,ඊනියා කාන්තා අයිතිය, මානව හිමිකම් වගෙ දෙවල් වලට විරුද්ධ එකෙක්. හෙතුව එව්වා සෙරම යුදෙව් බුද්ධිමතුන්ගෙන් හැදිච්ච එව්වා .එව්වා හැදුවෙත් උන්ගෙ චින්තනෙට වාසියක් ගන්න මිසක් ලොකෙ යහපතට නෙමෙ. පෙනවානෙ කාන්තා අයිතිය කියලා ගෙදර වැඩ පල කරන් හිටිය ගැනුන්ව රස්සාවල් කරන තැනට දැම්මා. මානවහිමිකම් කියන්නෙ බලවත් රටවල් අනෙක් රටවල් නතුකරගන්න එකට ගන්න පාවිච්චි කරන එක මෙවලමක් ,ඔය අර ජාහින්ගෙ සංගම් ,ලොක බැංකු ,මහ මණ්ඩල සෙරම මෙ යුදෙව්වොන්ගෙ බලයටත් තෙල් කම්පැණි වල අණසකටත් යටත්. දෙවෙනි ලොක යුද්දෙදි ඇමරිකන් ආර්මි එක මොබිලයිස් කරෙත් යුදෙව් ඩයල් එකක් ,වින්ස්ටන් චර්චිල්ගෙ මව් පාර්ශවයත් යුදෙව් සම්භවයක් .හැබැයි උන් වීරයො. හිට්ලර් දුෂ්ටයෙක්. මට නම් හිට්ලර් වීරයෙක් අනෙක් එවුන්ට වැඩිය.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    යුදෙව්වො කියන්නේ එසේ මෙසේ ඩයල් නෙමේ. ඒක ඇත්ත...
     
    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    Hmm... Illuminati එකේ මූලිමල Members ලනේ කොහොමහරි මේ කස්ටිය...
    හිතනවද USA Run කරන්නේ President Donal Trump කියලා? කරේ Former President Barrack Obama කියලා? නෑ සම්පූර්නයෙන්ම වැරදියි. මෙන්න ඔය හැම එකේම අයිතිකරු. White House එකේ ඉදන් USA වල බොහොමයක් දේ වල අයිතිකරු මොහුයි. නම ඩේවිඩ් රොකෆෙල්ලර්(David Rockefeller).

    Top-Rock.jpg

    අවුරුදු 101යි. :yes: හදවත් Transplant කරලා තියෙනවා දැනට 7 වරක්. :eek::eek: මරන්න ලෙසි එකෙකුත් නෙමෙයි.:shocked:
     
    • Like
    Reactions: B.Chat and L Style

    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    machan moda athal gannathuwa wadak karaganilla bn.melo wadak nathi deyak gana ai me welawa nasthi karanne.rep kapapan mage.math oka gana hodata heww.oka melo wdak nathi wdak.apita wenas karanna bari adala nathi deyak wenuwen ai welawa nasthi karanne?kiyana tharam e loke unta control karanna amarui.yam balapamak athi kalaki.anith eka me punchi rataka idan mona bijjak karannada api oka danagaththa kiyala.wadak nathnam walak balapan.meeta wada deyak aniwaryen thiyei

    Haaa api ehema karannam. :lol::lol::lol::lol: