Illuminati

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
Hmm... Illuminati එකේ මූලිමල Members ලනේ කොහොමහරි මේ කස්ටිය...
හිතනවද USA Run කරන්නේ President Donal Trump කියලා? කරේ Former President Barrack Obama කියලා? නෑ සම්පූර්නයෙන්ම වැරදියි. මෙන්න ඔය හැම එකේම අයිතිකරු. White House එකේ ඉදන් USA වල බොහොමයක් දේ වල අයිතිකරු මොහුයි. නම ඩේවිඩ් රොකෆෙල්ලර්(David Rockefeller).

Top-Rock.jpg

අවුරුදු 101යි. :yes: හදවත් Transplant කරලා තියෙනවා දැනට 7 වරක්. :eek::eek: මරන්න ලෙසි එකෙකුත් නෙමෙයි.:shocked:

Nikan methana awith maru kiyawanne nathuwa wadak naththan gihin nidaganin hu...:rofl:
 
BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,178
    1
    13,058
    113
    Gotham City
    Hmm... Illuminati එකේ මූලිමල Members ලනේ කොහොමහරි මේ කස්ටිය...
    හිතනවද USA Run කරන්නේ President Donal Trump කියලා? කරේ Former President Barrack Obama කියලා? නෑ සම්පූර්නයෙන්ම වැරදියි. මෙන්න ඔය හැම එකේම අයිතිකරු. White House එකේ ඉදන් USA වල බොහොමයක් දේ වල අයිතිකරු මොහුයි. නම ඩේවිඩ් රොකෆෙල්ලර්(David Rockefeller).

    Top-Rock.jpg

    අවුරුදු 101යි. :yes: හදවත් Transplant කරලා තියෙනවා දැනට 7 වරක්. :eek::eek: මරන්න ලෙසි එකෙකුත් නෙමෙයි.:shocked:

    ට්‍ර්ම්ප් නම් මුන්ට විරුද්ධයි . බලමුකො ඉස්සරහට
     
    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,485
    335
    83
    Kandy
    machan moda athal gannathuwa wadak karaganilla bn.melo wadak nathi deyak gana ai me welawa nasthi karanne.rep kapapan mage.math oka gana hodata heww.oka melo wdak nathi wdak.apita wenas karanna bari adala nathi deyak wenuwen ai welawa nasthi karanne?kiyana tharam e loke unta control karanna amarui.yam balapamak athi kalaki.anith eka me punchi rataka idan mona bijjak karannada api oka danagaththa kiyala.wadak nathnam walak balapan.meeta wada deyak aniwaryen thiyei

    Identify the things happening around u. We all.are manipulated by those people. U also manipulated.
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    එකම Blood Group එකෙන් වකුගඩුවක් හොයාගන්නෙත් ඕනම රටක ඉතාම අමාරුවෙන්. But මූ ක්ෂනික Heart හොයගන්න්වනේ !!!

    ඒ බ්ලඩ් ගෲප් එකේ එකෙක්ව උස්සනව ඇති :yes:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    සමහරු කියනව හිට්ලර් යුදෙව්වො සංහාරය කලෙත් මේ හෙතුව නිසාමලු. උන් ගොඩක් දක්ෂ නිසා කවදහරි යුදෙව්වො ලෝකෙ අල්ලයි කියන අදහස හිට්ලර්ට තිබුණලු. ඉලුමිනාටිලට වැරදුන තැනක් වෙන්න පුළුවන් දෙවැනි ලෝක යුද්දෙ.

    සල්ලි සහ බලය මත දුවන මේ ලෝකෙ මේ දෙකම යුදෙව් පවුලක් දෙකක් වෙත කේන්ද්‍රගත වීම සුළුකොට තකන්න බෑ
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    Hmm... Illuminati එකේ මූලිමල Members ලනේ කොහොමහරි මේ කස්ටිය...
    හිතනවද USA Run කරන්නේ President Donal Trump කියලා? කරේ Former President Barrack Obama කියලා? නෑ සම්පූර්නයෙන්ම වැරදියි. මෙන්න ඔය හැම එකේම අයිතිකරු. White House එකේ ඉදන් USA වල බොහොමයක් දේ වල අයිතිකරු මොහුයි. නම ඩේවිඩ් රොකෆෙල්ලර්(David Rockefeller).

    Top-Rock.jpg

    අවුරුදු 101යි. :yes: හදවත් Transplant කරලා තියෙනවා දැනට 7 වරක්. :eek::eek: මරන්න ලෙසි එකෙකුත් නෙමෙයි.:shocked:

    වෙලාව ආවම හැමෝටම යන්න වෙනව කිව්වට මූ අමරණීය වෙන්නද හදන්නෙ :eek:
     
    MusaShii

    Member
    Jun 8, 2016
    517
    21
    0
    Zuckerberg, Greenberg Spielberg ,Goldberg
    මෙව්වා බොහොවිට යුදෙව් සර්නෙම්ස්. ජාකොබ් කියන්නෙත් යුදෙව් නමක්. ජෝන් ඩි රොක්ෆෙලර් නම් යුදෙව් නෙමෙ බැප්ටිස් පොරක් .පොඩිතැන ඉඳන් ගොඬ නැගිච්ච මිනිහෙක් එච්චර හොඳ එකෙකුත් නෙමෙ එත් වැඩි නොහොඳත් නැහැ. මිනිහාගෙන් පස්සෙ ඇතිවෙච්ච් පරම්පරාව අර ගොඬ නගපු ධනය උඩ ලොකෙ එක එක බලපෑම් කළා.

    මන් කලින් කියලා ඇති ඇස්කෙනාෂි යුදෙව්වො. ඒ කියන්නෙ ජර්මනිය මූලික කරගෙන හැදිච්ච යුදෙව්වො. ඒ අයගෙන් තමා ඔය ජොර්ජ් සොරොස්, රොත්ස්චයිල්ඩ් ෆැමිලි එක (රොත්ස්චයිල්ඩ් කියන්නෙ රෙඩ් ෂිල්ඩ් කියන ඉංග්‍රිසි වචනෙ ජර්මන් තෙරුමා
    අයින්ස්ටයින්(සාපෙක්ෂතාවාදෙ පියා) ,සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් (මනොවිද්‍යාවෙ පියා), කාල්මාක්ස් (සමාජවාදෙ පියා )රොබට් ඔපන්හයිමර් (පරමාණු බොම්බෙ හදපු එකා), තව එකි නොකි මෙකි බොහොමයක් ඇස්කෙනාෂි ජෙවිශ් කියන කොටසට අයත්. මෙවුන්ගෙ මෙ ක්‍රියාකලාපයන් දිරෙව්වෙ නැති එකෙක් තමා හිට්ලර්. ඌ දැනගත්තා මුන්ගෙ ගෙම ඒ වගෙම පලවෙනි ලොක යුද්ධෙ ජර්මනිය පැරදුනෙත් මෙ යුදෙව් මූල්‍යමය කරුවන් නිසා කියලත් හිට්ලර් විස්වාස කලා .එකයි පොර යුදෙව්වන්ව හොය හොය මැරුවෙ. හිට්ලර් ඔය සමාජවාදය ,ඊනියා කාන්තා අයිතිය, මානව හිමිකම් වගෙ දෙවල් වලට විරුද්ධ එකෙක්. හෙතුව එව්වා සෙරම යුදෙව් බුද්ධිමතුන්ගෙන් හැදිච්ච එව්වා .එව්වා හැදුවෙත් උන්ගෙ චින්තනෙට වාසියක් ගන්න මිසක් ලොකෙ යහපතට නෙමෙ. පෙනවානෙ කාන්තා අයිතිය කියලා ගෙදර වැඩ පල කරන් හිටිය ගැනුන්ව රස්සාවල් කරන තැනට දැම්මා. මානවහිමිකම් කියන්නෙ බලවත් රටවල් අනෙක් රටවල් නතුකරගන්න එකට ගන්න පාවිච්චි කරන එක මෙවලමක් ,ඔය අර ජාහින්ගෙ සංගම් ,ලොක බැංකු ,මහ මණ්ඩල සෙරම මෙ යුදෙව්වොන්ගෙ බලයටත් තෙල් කම්පැණි වල අණසකටත් යටත්. දෙවෙනි ලොක යුද්දෙදි ඇමරිකන් ආර්මි එක මොබිලයිස් කරෙත් යුදෙව් ඩයල් එකක් ,වින්ස්ටන් චර්චිල්ගෙ මව් පාර්ශවයත් යුදෙව් සම්භවයක් .හැබැයි උන් වීරයො. හිට්ලර් දුෂ්ටයෙක්. මට නම් හිට්ලර් වීරයෙක් අනෙක් එවුන්ට වැඩිය.
    Mike goldberg .. hithuwa hari :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Owa nikan conspiracy theory ban.. nikan age kare daganne nathuwa gihin pothak pathal balala budiya ganin gon hu...

    machan moda athal gannathuwa wadak karaganilla bn.melo wadak nathi deyak gana ai me welawa nasthi karanne.rep kapapan mage.math oka gana hodata heww.oka melo wdak nathi wdak.apita wenas karanna bari adala nathi deyak wenuwen ai welawa nasthi karanne?kiyana tharam e loke unta control karanna amarui.yam balapamak athi kalaki.anith eka me punchi rataka idan mona bijjak karannada api oka danagaththa kiyala.wadak nathnam walak balapan.meeta wada deyak aniwaryen thiyei

    මු මේ ලගදි තම ඕව කියවල තියෙන්නේ එකයි fascinate වෙලා ඉන්නේ ටික දවසකින් හරියයි :lol:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මුං වගේ පසුගාමී මෝඩ හරක් ටිකක්.

    මේ බලපං එකෙක් ලියල තියෙන දේ. මුංට පිස්සු නැත්තං හොඳයි!

    පෙනවානෙ කාන්තා අයිතිය කියලා ගෙදර වැඩ පල කරන් හිටිය ගැනුන්ව රස්සාවල් කරන තැනට දැම්මා.