illustrator vs Coraldraw

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    illustrator hodai bun matanam corel set une ne.but lankawenam corel use wenawa godak.dekama use karala kamathi ekak select karaganna.
     
    • Like
    Reactions: slx

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    illustrator thamai professional oya wada walata.
    eth hoda danumak one wada karanna.
    Colours 100% accurate illustrator wala.
    Coral thami podi lali kadawala use karanne.
    Mokada tool tika diha balagena idala wada karanna puluwan.
    eth colours 100% accurate na.
    red eka ehema orange wela print wenne.
    Aluth version nam use karala na corel
    Illustrator use karapan danumak tiyenawa nam..
     
    • Like
    Reactions: slx

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    illustrator vs Coraldraw

    මේ දෙකෙන් මොකක්ද හොද පෙඩි පොඩි Design වලට බන් ...

    මොන වගේ දේවල් Design කරන්නද ?

    Print Design වලට යනවා නම් ලංකාවේ ලේසි Coraldraw මොකද ගොඩක් Printing ආයතන ( කොලබ ලොකු ආයතන පවා ) පාවිච්චි කරන්නේ Coraldraw

    අපි illustrator වලින් හදන් ගියහම Printing ආයතන වල ඉන්න එවුන්ට ඒක බැහැ !

    මට දවසක් ඕක ඇනයක් වුණා මුල් දවස් වල !
    Year book එකක් ගහන්න ගිහිලලා ! Indesign වලින්

    මම කියන්නේ ...
    උබට හරියන එක ....
    උබට ඉක්මනට අල්ල ගන්න පුළුවන් එක ...
    ඉගෙන ගන්න !


    ඒවගේම ඒ Software එකේ Design එක අනිත් Software වලට අවුලක් නැතුව Export කරන හැටිත් හරියට ඉගෙන ගන්න එච්චරයි!


     
    Last edited:
    • Like
    Reactions: slx

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    2 kama hodai.
    illustraor wala amaru ewa corel wala lesi mata nam.
    corel wala amaru ewa illustrator wala lesi.

    Loku banners design karanawanm man recommend karane corel.
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    වෙනස දැනගන්න ඔය දෙකම පාවිච්චි කරන එකෙක්ගෙන් අහන්න වෙනවා...
    සමහරු ඉලස්ටේටර් ගැන දන්නෙ නැතුව කොරල් විතරක් දැනගෙන කොරල් පට්ට ජාති බ්‍රෝ කියනවා.
    තවත් සමහරු කොරල් අල්ලලවත් නැතුව ඔහේ කියන්නන් වාලෙ කොරල් චා - මෙලෝ රහක් නැහැ කියනවා.. ඒත් දෙකම පාවිච්චි කරන එකා වෙනස දන්නවා.. කොරල් වැඩ කරපු එකෙක් ආයිත් කවදාවත් ඉලස්ටේටර් පාවිච්චි කරන්නෙ නැහැ.. කොරල් එක්ස් 8 ඇවිත් බොල දැන්... වැඩ කරලම බලපිය.. මටනන් කොරල් ම තමයි
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මොන වගේ දේවල් Design කරන්නද ?

    Print Design වලට යනවා නම් ලංකාවේ ලේසි Coraldraw මොකද ගොඩක් Printing ආයතන ( කොලබ ලොකු ආයතන පවා ) පාවිච්චි කරන්නේ Coraldraw

    අපි illustrator වලින් හදන් ගියහම Printing ආයතන වල ඉන්න එවුන්ට ඒක බැහැ !

    මට දවසක් ඕක ඇනයක් වුණා මුල් දවස් වල !
    Year book එකක් ගහන්න ගිහිලලා ! Indesign වලින්

    මම කියන්නේ ...
    උබට හරියන එක ....
    උබට ඉක්මනට අල්ල ගන්න පුළුවන් එක ...
    ඉගෙන ගන්න !


    ඒවගේම ඒ Software එකේ Design එක අනිත් Software වලට අවුලක් නැතුව Export කරන හැටිත් හරියට ඉගෙන ගන්න එච්චරයි!



    Indesign මිම්මෙන් මනින්න එපා බන් illustrator
    Indesign නම් හැමෝම දන්නේ නෑ
    හැම ලොකු ඒජන්සිවලම යූස් කරන්නේ Illustrator තමයි
    දෙකයි පනහේ printing shop වල තමයි කොරල් use කරන්නේ
    ඒත් ඒ හැම කොම්පැණියකම කොරල් තියෙනවා
    හදිස්සියකදි Barcode එකක් ගන්න පිටින් එන Corel files Open කරන්න වගේ දේවල් වලට
    ලොකු ආයතන කියන්නේ මොනවද/
    සර්වා, ග්රාන්ට්ස්, මෙල් ඇඩ්ස්, Triad, Redworks, Magenta, Smart Media.
    මේවගේ බලපන් නැද්ද කියලා
    Printign Shops නම් Anim8, Softwave, GTC converters, VG Printers
    මමත් පිලිගන්නවා පොඩි පොඩි කඩවල උන්ට නම් බෑ කියලා
    අපි EPS ගෙනිච්චම ඒක Open කරන්නේ Corel වලින්
    PDF ගෙනිච්චම ඒක open කරනවා Photoshop වලින්

    :rofl::rofl::rofl::rofl:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    දෙකම හොදයි. ලංකාවේ ගොඩක් දුරට කොරල් තමයි පාවිච්චි කරන්නේ. නමුත් internationally සියයට 80ක් විතර ඉල්ස්ට්‍රෙටර් තමයි පාවිච්චි කරන්නේ. සමහර Features ඉල්ස්ට්‍රෙටර් එකේ නෑ. තව සමහර Features කොරල් වල නෑ. මම නම් දෙකම පාවිච්චි කරනවා. professionally ඉලස්ට්‍රෙටර් හොදයි.
     
    • Like
    Reactions: slx

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    coreldraw thaniyama wunath therunganna lesi..advanced karanawanan ai wala features thiyenawa..oke habai temperary file hadanawa henara adobe hugak use karaddi slow wenne ekai...dekama hodai..corel hodai podi ewata