mamath danata karanne mehema bn.. poddak wada lesi unoth hodai wageplugins යූස් කරන්නෙ නෑනෙ බන් අපි.දීල තියෙන ඔප්ශන් වලින් තමයි වැඩේ ගොඩ දාගන්නේ. ස්ක්‍රිප්ට්ස් නම් හැත්තෑවක් විතර දාගෙන ඉදියා යූස් කලේ නැති තරම්.
![]()
උබ යූස් කරන්නෙ ඉල්ලුස්ට්‍රේටර් 2017 cc nam astute ප්ලුගින් සෙට් එක get into pc එකේ තියෙනවා. ඒ සෙට් එක 2017 න් පස්සෙ වර්ශන් වල වැඩ නෑ.mamath danata karanne mehema bn.. poddak wada lesi unoth hodai wage