Adobe Stocks

moveon

Well-known member
  • Nov 2, 2022
    537
    926
    93
    Adobe Stocks එකේ illustrations 175ක් දැනට list කරල තියෙනවා, ඒත් sales මාසෙකට 2ක් වගේ වෙන්නෙ.

    මේක වැඩි කරගන්නෙ කොහොමද?

    Title, Keywords වලින් විතරක් ගොඩයන්න බෑ වගේ තේරෙන්නෙ
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,941
    984
    113
    United States
    Quantity එක වැදගත් කියන එක හරි, ඒත් එක්කම නිතරම අලුත් content දාන එකත් ඕනේ. Trending subjects සහ buyers ලා හොයන niche topics වලට illustrations හදලා හොඳ titles එක්ක දාන්න, එතකොට sales ටික ටික වැඩි වෙයි.
     
    • Like
    Reactions: moveon

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,546
    7,316
    113
    දැන් බන් stock images ගන්නෙ නැති තරං
    මොකද AI වලින් ජෙනරේට් කරගන්න පුලුවන් නේ

    මාත් ඉස්සර සමහර වැඩ වලට සල්ලි දීලා අරන් තියනවා
    AI වලින් ජෙනරේට් කරන්න පුලුවන් උනාට පස්සෙ එකක් වත් අරගෙන නැහැ

    තාම stock videos නං ගන්නවා ඒකටත් ඉස්සරහට ඔය සෙතේම වෙයි
     
    • Like
    Reactions: moveon